1. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ආහ් යා... මට එහෙම ගානක් නම් නෑ ගෝරේ බලන නිසා... ආගම කුමක් උනත් ඕක කර්මය වෙන්න ඇති... දෙයක් පලිසන් දෙන්න තියෙනවා නම් ඒක පලිසන් දෙනවා... සෑම දේකටම මේ ලෝකේ හේතුවක් තියෙනවා නේහ්... හේතුවක් ඇති නිසයි හැම දෙයක්ම වෙන්නේ...
  2. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol::lol: දැන් බුදින ගමන් වෙන්න ඇති... ස්කර්වි වගේ තට්ටෙටම මන්නෙන් කොටයිද මන්දා...:sorry::baffled:
  3. C h o p p e

    Etisalat Data

    Definitely...:cool::yes: Dialog natuhwa kaamath epa....:no:
  4. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පින්කි????? e mokiyek da e??? :eek: ඕවා මේ සෝබන වචන.. ඇහුවොත් පින්කි.. දැක්කම තාර පීප්පේ වගේ...:baffled::rofl: මං කිව්වේ පැරිස් ආන්ටි ගැන:lol:
  5. C h o p p e

    Etisalat Data

    Dialog Tower eka ubata langa nam uba Dialog ganin... me langadi ape gewal patte Dialog tower eka thiyena thana mata dana ganna labuna.. man Van eka aran gihin tower eka yatinma park karala lap eka thiyan baawa baawillak............. address na mata... :lol:
  6. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මගේ මුවගට නැගුන වදන් පෙල මෙහි අකුරු කල නොහැක....:(:lol::lol::lol:
  7. C h o p p e

    Sinduwen Sinduwa II

    කඳුලක් දෙවන්නද මට පෙම් කලේ සුසුමක් තනන්නද සමුගෙන් ගියේ දෝතින් දරා සුරකින්නෙමි ආදරේ කඳුළු දහරා..??????????????? :(
  8. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔය ඇවිල්ලා ඉන්නේ රෑට බත් ගුලි ගිලලා.. අනිත් එක්කෙනා තවම ගිලිනවා ඇති...:rofl::rofl::rofl:
  9. C h o p p e

    Etisalat Data

    ooka hondai da ban? Unlimited da? FAP watenawada? Speed kohomada? uba maseta keeyak baanawada?:sorry::sorry::sorry:
  10. C h o p p e

    ♂ Honeymoon ToolKit ♀

    :shocked:
  11. C h o p p e

    Etisalat Data

    u Nigga...:D sim gana katha kaloth Dialog / Mobitel / Etisalat / Airtel okkoma aithi Muslimslata thamai... :D
  12. C h o p p e

    Etisalat Data

    monawa hari DL kara ganna one nam Dialog 50 2hrs PKG eka da ganna... normal ekata nam mobitel ekakwath set kara ganna one. ow appa me net eke innawata sahenna kapenawa.. EK/FB awulak na. video ekak baluwoth winaasai...:confused:
  13. C h o p p e

    Etisalat Data

    Lankabell Sim denwada? :shocked:
  14. C h o p p e

    Etisalat Data

    කියහන් බලන්න මුස්ලින්ම් නොවෙන ලංකාවේ එක ප්‍රොවයිඩර් කෙනෙක්...? :P
  15. C h o p p e

    Etisalat Data

    yes ban. mamath me masen passe Mobitel ehekata maaru wenawa.. jeewitheta youtube balanna ba ban.. pata pata gala data kpenawa...:confused:
  16. C h o p p e

    උඹ මොකෝ බං ත්‍රේඩ් එකකටවත් කොමෙන්ටුවක් දාන්නෙ නැත්තෙ..? :eek:

    උඹ මොකෝ බං ත්‍රේඩ් එකකටවත් කොමෙන්ටුවක් දාන්නෙ නැත්තෙ..? :eek:
  17. C h o p p e

    Etisalat Data

    yes machan.. mage SLT 40GB eka iwara wela man use karanne Etisalat pre paid SIM ekak.. balan iddi 700MB iwarai.... try Mobitel.
  18. C h o p p e

    මචන් පොඩි බොකක් සෙට් වෙලා මෙතන දැම්මට කමක් නෑනේ...?:P

    මචන් පොඩි බොකක් සෙට් වෙලා මෙතන දැම්මට කමක් නෑනේ...?:P
  19. C h o p p e

    Van modifications

    මේ දවස් වල පාරේ ඇල්ටෝ 800 එක වගේ කාර් එකක් තියෙනව දැක්කා.. පිටිපස්ස ටේල් ලයිට් එක සෙලිරියෝ එකේ වගේමයි..එල් ඊ ඩී තිබ්බේ... ලස්සන ක්‍රීම් පාටවල් තියෙන්නේ ලා කහ ලා රෝස වගේ පාටවල්... දන්න කෙනෙක් කියන්නකෝ මොකද්ද ඒ කාර් එක?

    No contents