කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මුන්ට යකෝ කෙල්ලෝ ගැන මාර අනුකම්පාවක්නේ තියෙන්නේ :shocked:. දැන් මට කියපන්කො ඔය කියන Open minded කෙල්ලෝ කසාද බඳීද්දී කොල්ලෝ ගැනත් ඔය විදිහට හිතනවද කියල. කොල්ලෙක්ගේ පොඩි වැරද්දක් ඇති කෙල්ලටයි නන්දම්මටයි කොල්ලව මරාගෙන කන්න. රස්සාවද, පවුල් පසුබිමද අනන් මනං ඔක්කොම බලලා තමා දුව දෙන්නේ හරියට ලෝකේ ඉන්න එකම කෙල්ල වගේ. හැබැයි කෙල්ල පෙට්ටිය කඩාගෙන ඉඳල මාට්ටු උනොත් සමාව දෙන්නලු :baffled::baffled: කරන්න ඕනේ ඔක්කොම ඒවා කරලා නා මලෙන් උපන් කුමාරිකාවක් හොයන එක වැරදියි. හැබැයි ඉතිං අනිත්පැත්තට කරගන්න ඕනේ ඔක්කොම කරගෙන හරියට දෙකට ගනින්න බෑ වගේ ඉන්න කෙල්ලොත් ඉන්නව ඒ වගේම. උන්ගෙන් අසාදාරනෙට ලක්වෙන අහිංසක කොල්ලෝ ගැනත් කතා කරන්න එපාය.

    මමත් කවදාවත් කෙල්ලෙක්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අහන්නෙත් නෑ චෙක් කරන්න ඕනෙත් නෑ. අදාළ වෙන්නේ දෙන්න අතරේ තියෙන අවබෝදෙ විතරයි. හැබැයි ඉතිං එහෙමයි කියල රට වටේ ගිහින් නන්නත්තාර වුන කෙල්ලේක් වැලේ වැල් නැතුව ඇඟේ එල්ලුනාම බාරගන්න ඔනෙකමකුත් නෑ. එහෙම රට වටේ යන කොල්ලොන්ට පුළුවන් ඒ අයව බාරගන්න. අනික ගොඩක් එවුන් ඕක මාට්ටු උනාට පස්සේ තමා කියන්නේ අනේ sorry මම කියන්න හිටියේ බයට කිවේ නෑ කියල. එතකොට ඉතිං කොච්චර උනත් කොල්ලට හිතෙනව මම රැවටුනා කියල:dull:.

    කොල්ලත් එහෙම රට වටේ කෙල්ලෝ අනාත කරපු එකෙක් නෙවේ නං, වැදගත් විදිහට කෙල්ලෙක් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න ඉන්න එකෙක් නං ඉතිං ඌත් කැමතියි තමන්ගේ කෙල්ලත් එහෙම එක්කෙනෙක් වෙනවට. එකේ කිසි වැරද්දක් නෑ. එහෙම හොයන එවුන්ට ගල් යුගේ හණමිටි අදහස් තියෙන එවුන් කියල අපහාස කරන්න කාටවත් බෑ. එක උන්ගේ කැමැත්ත. :baffled:


    ‍යශෝධරාවන් සෙව්වේ සිද්ධාර්තවයි..

    දෙව්දත්ලා යශෝදරාවන් සෙවීමත්, චින්චි මානවිකාවන්ලා සිද්ධාර්තලා වත් හොයන එකේ තේරුමක් නෑ..

    තමන්ගේ සීලයට සමාන කෙනෙක්ව හොයාගන්න එක තමයි හොද..
    සීලයෙන්, තයාගයෙන්, ප්‍රක්ඡ්නාවෙන් සමානනම් ලබන ආත්මෙදිත් සැමියයි, බිරිදයි වුනෑකි.. :)
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ‍යශෝධරාවන් සෙව්වේ සිද්ධාර්තවයි..

    දෙව්දත්ලා යශෝදරාවන් සෙවීමත්, චින්චි මානවිකාවන්ලා සිද්ධාර්තලා වත් හොයන එකේ තේරුමක් නෑ..

    තමන්ගේ සීලයට සමාන කෙනෙක්ව හොයාගන්න එක තමයි හොද..
    සීලයෙන්, තයාගයෙන්, ප්‍රක්ඡ්නාවෙන් සමානනම් ලබන ආත්මෙදිත් සැමියයි, බිරිදයි වුනෑකි.. :)
    :)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ‍යශෝධරාවන් සෙව්වේ සිද්ධාර්තවයි..

    දෙව්දත්ලා යශෝදරාවන් සෙවීමත්, චින්චි මානවිකාවන්ලා සිද්ධාර්තලා වත් හොයන එකේ තේරුමක් නෑ..

    තමන්ගේ සීලයට සමාන කෙනෙක්ව හොයාගන්න එක තමයි හොද..
    සීලයෙන්, තයාගයෙන්, ප්‍රක්ඡ්නාවෙන් සමානනම් ලබන ආත්මෙදිත් සැමියයි, බිරිදයි වුනෑකි.. :)

    වැඩේ කියන්නේ මචන් දැන් අහම්බෙන් උනත් සිද්ධාර්ථ ලා ඉන්නවා උනාට යසෝදරාවක් හොයාගන්න ඒක කළුනික හොයනවා වගේ වැඩක්.

    එක්කෝ නොබැඳම ඉන්න ඕන. එහෙමත් නැත්තන් යසෝදරාවක් හොයන ඒක අතාරලා දාන්න ඕන.

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එක්කෝ නොබැඳම ඉන්න ඕන. එහෙමත් නැත්තන් යසෝදරාවක් හොයන ඒක අතාරලා දාන්න ඕන.
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඒ පිරිමි බාගේ භාශා විලාශයට මට රිදුනා? ඔයා පොර උනා? හරි ශෝක්. අනේ පලයන් *කෝ යන්න.. :lol::lol::lol:


    this comment reveals who you are truly....:lol::lol::lol::lol::lol:

    foundation of marge based is mutual Trust respect and understanding...virginity got nothing to do with it . :baffled::baffled:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    උබ අපිට පව් දෙන්නේ නැතුව උබ ඔය කියන වැදගත් රටකට වෙලාම ඉදපන්කෝ බන්..
    මම කමෙන්ට් එක දැම්මේ ලන්කාවට ලන්කාවේ මිනිස්සුන්ට..
    උබලවගේ කලු සුද්දෝ ලන්කාවේ හිටියොත් පුහු පොශ් මානසිකත්වෙට ගිහින් අන්තිමට අන්ගොඩ පැත්තේ තමයි ඉන්න වෙන්නේ..

    අපිත් වෙන රටකට ගියාම එහේ සන්ස්කෘතියට හැඩගැහෙනවා.. නැතුව ගොබ්බයෝ වගේ ඉන්න බෑනේ..
    ඒ නිසා මෙහෙ ඉන්නවනම් මෙහේ සන්ස්කෘතියට හැඩගැහියන්..
    මෙලෝ චාරයක් නැති සුද්දියෝ ගානට, උන්ගේ තත්වෙට ලන්කාවේ කෙල්ලොන්ව දාන්න එපා..
    supiriyatama kiyala thiyenne oya
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    එළකිරියේ කෙල්ලගේ පෙට්ටිය බලන්නේ නෑ , මට නම් ඔව්වා ගාණක්වත් නෑ, පටලෙන් කොහොමද පිරිසිඳු කම මනින්නේ, හණමිටි අදහස් ගගා පොර ටෝක් දෙන අයියලා තමයි කසාද බැඳලා සුකන්න ඉස්සෙල්ලා කෙල්ලගේ පුකට යටින් සුදු රෙද්දක් එලන්නේ virgin ද බලන්න. මොකද උන් දන්නවා උන් කෙල්ලෝ එක්ක දාපු සෙල්ලම්. ඒ නිසා තමුන්ගේ ගෑණිව උනත් බලන්නේ අන්න ඒ කෝණෙන්.

    හැබැයි ඇහුවොත් නම් කියන්නේ මම හණ මිටි අදහස් කාරයෙක් නෙමෙයි කියලා. ලොල් තමයි. :lol::lol:
    කෙල්ලගෙ පුකට යටින්.ලොලෙ ලොල් ඕයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    12241763_1667345236878332_5288978550269829581_n.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama nam siravata pettiya balanava mokata mama kello anatha karalath na, kello ekka sex karalath na. itin mage kellath virgin venna one.
    :cool: namuth rata vate badu gahapu ekek virgin kello hoyana eka vihiluwak
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබට පුළුවන්ද වෙන එකෙක් ලව්ව පෙට්ටිය කඩා ගෙන ඉන්න කෙල්ලෙක්ව බදින්න ඉස්සෙල්ලා එක කියපන්?
    අපි එක කෙල්ලෙක් එක්කවත් අහවල් වැඩේ කරන්නැතුව ඉන්නේ පො#න කමක්ට හෝ මල්ලි නගින්නේ නැති නිසා නෙමේ අපේ අතිනුත් වැරදි සිද්ද වෙන්නෙ නැතුව ඉන්න මචං අපි හෙන අමාරුවෙන් අපේ virginity එක බේර ගෙන ඉන්නේ කෙල්ලත් කොහොම හරි ඒක තියාගෙන ඉන්න ඕන නිසා තමයි ඔන්න අපිත් දකින් දකින කෙල්ලන්ට කෙලවන උන් නම් අපිත් කෙල්ලන්ගේ කන්‍යාභාවය ගැන බලන්නේ නෑ


    :yes: siravata
    lankave godak kollo virgin itin un virgin kello heuwata kamak na
    namuth suddage puka levina un kellage virginity eka balanna epa eka gotrika manasika deyak kiyana eka lontha kathavak. yako apita :angry: virgin va inna puluwan nam kellonta bari ai? badu karayo, wesiyo gana nam kiyala vadak na. namuth hama kollama badu karayek nevi.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක බලන කෙල්ලෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. පේනවා නේද මේ රටේ ඉන්න උන්ගෙන් බහුතරේක මානසිකත්වය. උන්ට ආතල් ගන්නත් ඕන, අරගෙන බඳිනකොට ගෑනිගෙ පෙට්ටිය තියෙන්නත් ඕන. මුන් වගේ අසහනකාරයෝ තමයි, කෙල්ලොත් එක්ක පුලුවන් තරම් ආතල් අරන් පස්සේ තැන් තැන් වල ඒ කෙල්ලටම වේසි කිය කිය යන පාහර අමනයෝ.


    සාමාන්‍ය උපදේශයක් වශයෙන් මේ වගේ උන්ගෙන් බේරිලා ඉන්න.ඒක නිසා බයවෙන්න එපා. ජීවිතේ විඳින්න. හැබැයි මේ ජාතියේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න. කොහොමත් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න උනෙන් බහුතරය අසහනකාරයෝ. යාලුවෙන්න, බඳින්න කලින් එලකිරි එකේ ඉන්නවද කියල අහල දැනගන්න එකත් හොඳයි වගේ නේද?

    ඕනේ දෙයක් අනික් උන් කරපුවාවේ මම නම් කෙල්ලගේ පෙට්ට් හොයා හොයා ඉන්නේ නැ සෙට් වුනාද බැන්දා

    හැබැයි පුතේ කසාද බැන්දයින් පස්සේ ඒ බදින කෙල්ලටත් මන් ලව් එක දෙනවා

    තොගේ පෙට්ට්ය නැ ..... කියලා පලු ඇර ඇර ඉන්න නෙමේ කසාද බදින්නේ

    එලකිරියේත් ඉන්නවා පුතේ සුදු රෙදි යටින් එලන්නේ නැති වර්ජින් ටේස්ට් නොතියන උනුත් මාත් එයින් එකෙක් ...:)
     

    L-Smoker

    Member
    Kellage කන්යාබාවය umbata wadagath da ? යන නමින් පලවූ ත්‍රෙඩ් එකෙ තිබූ ප්‍රතිචාර නිසා කම්පනයටත්, ලැජ්ජාවටත් පත්වුනෙමි.

    උඹගේ පෙට්ටිය කැඩිලද මචන් මේච්චර දඟලන්නේ? :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    http://www.elakiri.com/forum/showthread.php?t=1645817

    වටේ ඉන්න බඩු සේරම ගහල ගහල කෙල්ලන්වත් රූම් වලට ඇදල අනාත කරල නූලත් කඩා ගත්තට පස්සෙද තොට virgin ල ඕනෙ නෑ කියල හිතුනෙ ආ කැරියො ?
    පො@න හිකනලා..
    කෙල්ලෙක්ගෙ කන්‍යාභාවය එච්චරම වැදගත් නැහැ..
    එත් එහෙමයි කියල දහදෙනෙක් එක්ක විතර බුදියපු මගුල් කරේ ගහගන්න බැහැ නෙ..
    දෙන්න අතර හොද අවභෝදයක් තියනව නම් පෙට්ටි වලින් වැඩක් නෑ..
    දැන් කොහොමත් repair කරන්න පුළුවන් නෙ ෂෝයි එකට..

    තොට එහෙම සුත්තක් ඕන නම් ඇමරිකාව හන්දියට ගිහින් අත දාල සීයක් විතර එක්ක බුදියපු නාකි සුද්දියෙක් ගෙ හු@ත කාල අතේ ගහල බුදිය ගනින්..

    කොල්ලෙක් බදින කන් virgin විදියට ඉන්නව නම්..
    ඒ කොල්ල බලාපොරොත්තු වෙන්නෙත් virgin කෙල්ලෙක් තමයි..

    බැන්දට පස්සෙ මාස දෙකෙන් ඩිවෝස් පේපර් බාර දීල වෙන එකෙක් එක්ක බුදියල ආයෙ ඩිවෝස් කරල තව දහදෙනෙක් එක්ක බුදියන සංස්කෘතියක් නෙවේ ලංකාවෙ තියෙන්නෙ..
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වටේ ඉන්න බඩු සේරම ගහල ගහල කෙල්ලන්වත් රූම් වලට ඇදල අනාත කරල නූලත් කඩා ගත්තට පස්සෙද තොට virgin ල ඕනෙ නෑ කියල හිතුනෙ ආ කැරියො ?
    පො@න හිකනලා..
    කෙල්ලෙක්ගෙ කන්‍යාභාවය එච්චරම වැදගත් නැහැ..
    එත් එහෙමයි කියල දහදෙනෙක් එක්ක විතර බුදියපු මගුල් කරේ ගහගන්න බැහැ නෙ..
    දෙන්න අතර හොද අවභෝදයක් තියනව නම් පෙට්ටි වලින් වැඩක් නෑ..
    දැන් කොහොමත් repair කරන්න පුළුවන් නෙ ෂෝයි එකට..

    තොට එහෙම සුත්තක් ඕන නම් ඇමරිකාව හන්දියට ගිහින් අත දාල සීයක් විතර එක්ක බුදියපු නාකි සුද්දියෙක් ගෙ හු@ත කාල අතේ ගහල බුදිය ගනින්..

    කොල්ලෙක් බදින කන් virgin විදියට ඉන්නව නම්..
    ඒ කොල්ල බලාපොරොත්තු වෙන්නෙත් virgin කෙල්ලෙක් තමයි..

    බැන්දට පස්සෙ මාස දෙකෙන් ඩිවෝස් පේපර් බාර දීල වෙන එකෙක් එක්ක බුදියල ආයෙ ඩිවෝස් කරල තව දහදෙනෙක් එක්ක බුදියන සංස්කෘතියක් නෙවේ ලංකාවෙ තියෙන්නෙ..

    :lol::lol: ලෙසටම කියල තියෙනවා ආය කට උත්තර නැතිවෙන්නම :lol::lol: කවුරුහරි සවලක් ගෙනත් දීපන් අරුට වලක් කපාගෙන වැලලෙන්න :lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    අද ඊයේ ලෝකේ දැකපු ගොඩේ වේසිගෙ පුතෙක් පොෂ් ටෝක් දාන්න ගියාම ඔහොම තමයි බන් .. උන් කට ඇරියම උම්බෑ කියනවා බන් එක සාමාන්‍යයි :lol:

    එක නම් ඇත්ත