Weapons හදන්න ඉස්සෙල්ලා නරකද ඉස්සෙල්ලාම අඩු ගානෙ ඉදි කට්ටක්, drawing pin එකක් වගේ දෙයක් හදල බැලුවනම්.
Weapons හැදුවා වගේ නෙවේනෙ, ඒවා විකුනන්න මාර්කට් එකක් හදන්නත් ඕනි. ඒ කියන්නෙ රටවල් අතර හෝ ඇතුලත යුද්ධ ඇති කරවන්න ඕනි. ඒවා නිවෙන්නෙ නැතුව තියාගන්නත් ඕනි. ඒ කියන්නෙ ඒ රටවල්වල ඉන්න යුද්ද වවාගෙන කන...