1. u_make_me_sick_

    මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ?

    Declare කරලා ගෙනියන්න පුලුවන්නෙ.. එහෙම කරොත් රාජසන්තක කරන්න බෑ.
  2. u_make_me_sick_

    අමු මිරිස්🌶 & ලූනු 🧅

    මේ කියාපු විදියට රතු ලූනු හිටෙව්වේ වින්ටර් එකේදියි. අගෝස්තු පහුවෙලා හොඳට අව්ව පායන්න ගත්තාම පොලිතීන් එක අයින් කරලා දැම්මා. දැන් හිටවනවානම් මුකුත් ආවරණයක් නැතුව හිටවන්න. ඒ වගේම ජනවාරි පෙබරවාරි වෙනකොට හොඳටම රස්නේ වැඩි වෙනකොට shade cloth වලින් වහන්නත් වෙනවා. නැත්නම් රස්නේ වැඩියි. Thanks..
  3. u_make_me_sick_

    අමු මිරිස්🌶 & ලූනු 🧅

    ලී ෆ්‍රේම් එක, වහල වගේ ඒ කියන්නෙ උඩ ත්‍රිකෝණාකාර විදිහට ගැහුවොත් ශේප් නේද? විනිවිද පෙනෙන පොලිතින් නේද? Photos මොකුත් නැද්ද?
  4. u_make_me_sick_

    අමු මිරිස්🌶 & ලූනු 🧅

    පොලිතින් වලින් කවර් කරලා හිටෙව්වා කිව්වෙ කොහොමද? මාත් සුදු ලුනු winter එකේ මැද (ජූනි අන්තිමට) වගේ හිටවලා දෙසැම්බර්, ජනවාරි වගේ ගලවනවා.
  5. u_make_me_sick_

    සංශෝධිත අලුත් වීසා ගාස්තු ඩොලර් වලින්... #සැප

    Why can’t they simply mention it as ‘Visitor Visa’ (සංචාරක වීසා)? Seems my younger son has to pay $150 for the same category.
  6. u_make_me_sick_

    අද කන ලයින් එකක් තියෙන්නේ

    @HAneo, kawda ban me janelen puka denne?
  7. u_make_me_sick_

    සංශෝධිත අලුත් වීසා ගාස්තු ඩොලර් වලින්... #සැප

    meke hetiyata, non sri lankan citizens lata visit visa charge eka keeyada?
  8. u_make_me_sick_

    අද කන ලයින් එකක් තියෙන්නේ

    ow. https://www.espncricinfo.com/story/sl-vs-afg-2022-23-sri-lanka-need-all-the-super-league-points-they-can-get-1346237
  9. u_make_me_sick_

    අද කන ලයින් එකක් තියෙන්නේ

    yes, ada keewoth, next 50 overs world cup ekata automatic select wenne ne, we must win the next six matches.
  10. u_make_me_sick_

    සිරියමේසාරා ALBUM

    @mahagama1984 pvt message එකක් එව්වා.
  11. u_make_me_sick_

    මූ ඇයි තාම බං ජීවත් වෙන්නෙ

    @erozan , @nicjosh83 ලගෙ වීරයෝ..
  12. u_make_me_sick_

    ඔන්ලයින් ඉන්ටර්විව් එකකට කොහොමද පෙනී ඉන්නෙ?

    නියමයි. මීට අමතරව කලබල වෙන්නෙ නැතුව සන්සුන්ව උත්තර දෙන්න. ඉන්ටර්වීව් එකක් කියන්නෙ ඔයාටත් අතරමගදි එයාලගෙන් ප්‍රශ්න අහන්න අයිතිය තියනවා. කොයි වෙලාවෙ වත් අහපු ප්‍රශනෙට කෙටි උත්තර දෙන්න එපා. පුලුවන් තරම් example අරගෙන සහ ඔයාගෙ අත්දැකීමි එකතු කරලා comprehensive උත්තරයක් දෙන්න. ඒ උත්තරය දෙනවා එක්කම...
  13. u_make_me_sick_

    ස්වර්ණාභරණ අධිකාරිය කරන්න දගලපු scam එක ලිදේ 😄

    ඒ මැණික් පොකුර දැන් තිරිවානා වෙලාද දන්නෙ නෑ.
  14. u_make_me_sick_

    Born aain

    Born again එවුන්ට plug උනොත්, උන් එක්ක ඉන්නවට ගෙවන්නත් ඕනිද?
  15. u_make_me_sick_

    1899 TV series

    පලවෙනි episodes 2 බලලා ඇති උනා. කරන්න දෙයක් නෑ ඔක්කොම බලන්න වෙනවාවගේ කතාව තේරැම් ගන්න නම්.

    No contents