ඔහු නැගිටලා බලපු හැටියටනම් [මට හොදටම විස්වාසයි] ඔහුට මාව ඇහුනා වියයුතුයි.
ඇහුනා වියයුතුයි = must have heard
ඇහුන වෙන්න ඕනි = may have heard
ඇහුන වෙන්න ඇති = might have heard
ඇහුනා වෙන්න පුළුවන් = could have heard
ඇහුනා වෙන්න ඇති (තමාගේම සිතුවිල්ලක් ලෙස) = would have heard
කිසිම අමුත්තක්...