මුතුගල සර්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    giphy.gif
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    අපේ Bio සර් අපිට මේ පාඩම් ටික ඉගැන්නුවේ නෑනෙ බං. 🥺

    View attachment 186614
    මේ වගේ syllabus කවර් කරන sir කෙනෙක් ගාවට යන්න එපැයි හොයලා බලලා..දැන් ඉතින් කරන්න දෙයක් නෑ..:(
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,185
    7,196
    113
    Back Bay-Beacon Hill, Boston
    මුතුගලයා යූටියුබ් චැනල් එක පටන් ගත්තේ තිස්ස කාරයගේ චැනල් එක නැගලා ගිය නිසා. ඒ නිසා මූත් උගන්නන එක පැත්තකින් තියලා බන දෙසන්ඩ ගත්තා.
    තිස්සයගෙ නම් හරියට සබ්ජෙක්ට් එකවත් තියනවා. මුගේ ඒකවත් නෑ.
    උඹ සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් කට වහං පලයං බං, තිස්සයා දන්න පුකේ සබ්ජෙක්ට් එක !ඕකුන් ඔක්කොම අමු තක්කඩි.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    ඔයාලට මේ උදේ පාන්දර හිතෙන්නේ නැද්ද මගේ යාලුවනේ...

    අපේ රට බේරාගන්න නම් මුතුගල සර් ව උඩට ගෙන්න ඕනේ කියලා

    බුදු සරණයි.
    ඇයි වැලිමඩ සද්දාසීල හාමුදුරුවෝ
     
    • Haha
    Reactions: ewijesekara

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,063
    6,990
    113
    Nawala
    ඔයාලට මේ උදේ පාන්දර හිතෙන්නේ නැද්ද මගේ යාලුවනේ...

    අපේ රට බේරාගන්න නම් මුතුගල සර් ව උඩට ගෙන්න ඕනේ කියලා

    බුදු සරණයි.
    තිළිනි ප‍්‍රියමාලි ගේ ඇඳ උඩට ගෙනියපන්, රට බේරගන්න ගිය උන් ගොඩක් ඉන්නේ එහේ