1. SHAPE_SHIFTER_007

    HIV needles in colombo.. Beware friends

    පරිස්සම් වෙන්ඩ දෙයක් නෑ. ඕක බොරුවක්.
  2. SHAPE_SHIFTER_007

    mobitel,etisalat වැඩකරන යහලුවෙක් ඉන්නවද

    :no: උනට එහෙම බලන්ඩ පුලුවන්. ඒත් උන්ට ඕකට ලොග් වෙන්ඩ පුලුවන්, උසාවි නියෝගයකට එහෙම නැත්තන් සිම් එක අයිති පුද්ගලයා ම කිව්වොත් විතරයි. ඕවට ලොග් වෙන්නේ කවුද, කීයටද, හේතුව ඔය ඔක්කොම එතන රෙකොර්ඩ් වෙනවා.
  3. SHAPE_SHIFTER_007

    iPhone 5 or Samsung galaxy tab 3 8.0

    බම්ප් ටැබ් එකයි, ෆෝන් එකයි කම්පෙයාර් කරන්ඩ අමාරුයි නෙ මචන්. ඔකෙ ලොකුම වෙනස ඉතින් ස්ක්‍රීන් සයිස් එක තමයි. උඹට ඒක අවුලක් නැත්තම්, ඔය දෙක උඹට හම්බුවෙන ප්‍රයිස් එක බලලා තීරණය කරපන්.
  4. SHAPE_SHIFTER_007

    Vehicle number...

    :eek:
  5. SHAPE_SHIFTER_007

    Menna thopilata niyama game eka!

    ලොල්. පට්ට ගේම් එක. :lol:
  6. SHAPE_SHIFTER_007

    ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර බලු වැඩ කරන්නෙ

    එහෙම කරන එක නම් වැරදියි තමයි. ඒත් මේක උඹෙ බොරුවක් වෙන්ඩත් පුලුවන්. මොක උනත් එහෙම බයිට් කරන එකනම් වැරදියි.
  7. SHAPE_SHIFTER_007

    LAP EKAK GANNA HELPPPPPP

    බම්ප්
  8. SHAPE_SHIFTER_007

    Patta dial dekak

    :nerd::cool::cool:
  9. SHAPE_SHIFTER_007

    Help E cigarette refill liquid

    බම්ප්

    No contents