කැළණිය යි කොළඹ පැත්තෙ යි ඉන්න එළකිරි කොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඕන මචන්ලා.....
කැළණිය කැම්පස් එකට & කොළඹ කැම්පස් (UCSC) එකට යන
කොල්ලො දෙන්නෙක්ට නවතින්ඩ රූම්ස් හොයාගන්ඩ ඕන කරල තියෙනව මචන්.
ඔයගොල්ලො දන්න එහෙම තැන් තියෙනවද ? ලොකු උදව්වක් මචන්ලා.:sorry:
රූම් එකට වෙනම දොරක් තියෙන්ඩ ඕන. (ඒ කිව්වෙ...