ඒකල්ලා තව මාසෙකින් විතර ත්‍රෙඩ් එකක් දාපන්, මචන් මගෙ බඩ අම්බානට අවිල්ල අඩු කරගන්නෙ කොහොමද? මචන් මගෙ හමෙ සමහර තැන් වල අමුතු පැල්ලම් අවිල්ලා (හම ඇදිලා) මොකද කරන්නෙ? මචන් මගෙ ඇග ජොල වෙලා කුක්කු 2ක එල්ලෙනව මොකද කරන්නෙ? කියලා.
ඔහොම ඉක්මනට මහත් වෙන්ඩ ට්‍රයි කරන්ඩ එප. පිළිවෙලට ක්‍රමානුකූලව ජිම් යන...