එතනදී අකුසලයක් ඇතිවෙන්නෙ මරණ කෙනාට..මොකෝ "චේතනාව" ඇතිවෙන්නෙ ඒ පුද්ගලයට... කඩේට ගියාම අපි දකින්නෙ (ඇසේ ස්පර්ශය ඇතිවෙන්නෙ) අජීවී මස්.. එතකොට එතන මරණ චේතනාවක් ඇතිවෙන්නෙ නෑ..ඒ නිසා ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ..ඔයා ඔය තර්ක කරන විදියට තර්ක කරොත් පාරෙ ඇවිදින එකත් අකුසලයක් කියලා තර්ක කරන්න පුලුවන්..මොකද...