මොනවද මේ අහන්නෙ
නවකයා ගුරුතුමාගෙන් මෙසේ විමසීය:
"ඔබ දෙවියන් විශ්වාස කරනවද?"
"ඇපල්" ගුරුතුමා පිළිතුරු දුන්නේය.
"ඒ කියන්නෙ," පැටලුණු සිතින් නවකයා නැවත ප්‍රශ්න කළේය."ඔබතුමා අදේවවාදියෙක්ද?"
"බොහෝදුරට නිල්පාටයි." ගුරුතුමා පිළිතුරු දුන්නේය.
"මොනවද ඔබ මේ කියන්නෙ??" අවුලෙන් අවුලට පත් නවකයා විමසීය...