පිළිම නෙළා නැති විරුවනි, ඔබ වෙත...
පිළිම නෙළා නැති විරුවනි, ඔබ වෙත...
යුද්ධයක දී සෙබළා මුහුණදෙන බිහිසුණු අත්දැකීම් සෙසු ලෝකයා වෙත නිරාවරණය වන්නේ නැත. හැම මෙහෙයුමක් ම බිහිසුණු අත්දැකීම් ගොඩකි. පුනරීන් ජයග*්*රහණය වනා හී එබඳු දුෂ්කර සටන් රැසකින් සමන්විත උද්වේගකර මෙහෙයුමකි. දුෂ්කරතා අතර ප*්*රධාන...