1. hiphoprock

    Fixed Deposits and senior citizen Help ;;;;;;

    Sampath එකේ senior citizen විදිහට නෑ කිව්වා ඒ කියන්නේ ඔක්කොටම එකම rates මාස 13කට 12.25% ගානේ දැම්මේ. Valible එකේ මාස 3කට 14.50% දෙන්නම් කිව්වා senior citizen. HDFC එකේ senior citizen 12.75%දෙන්නම් කිව්වා අවුරුද්දට. Sampath එකේ Rates අඩු වෙලා දැන් ගොඩක්. LOLC නම් Special rates දෙන්නේ දාන ගාන බලල.
  2. hiphoprock

    Fixed Deposits and senior citizen Help ;;;;;;

    Tax වදින්නේ නෑ මචන් සල්ලි දාද්දි. මම බැංකු 4කට විතර ගියා (Valible, HDFC, Sampath, LOLC) 2m දාන්න. දාද්දි tax වදින්නේ නෑ හැබැයි පොලිය හැදෙද්දී ඒකට 2.75% මතක විදිහට ගහනවා ඒ කියන්නේ අවුරුද්දට පොලිය ලක්ෂ දෙකයි නම් එකෙන් 2.75% රුපියල් 4000ක් විතර. මම ගියපු බැංකු වලනම් senior citizen කිව්වේ අවුරුදු...
  3. hiphoprock

    උතුරු_කොරියාව

    එදා මන් CNN බලද්දී කිව්වා මේ විදිහට උතුරු කොරියාව න්‍යෂ්ඨික පැත්තෙන් දියුණු වුනොත් තව අවුරුදු දෙකකින් විතර උන්ට ඇමරිකාවට ලේසියෙන්ම න්‍යෂ්ඨික බෝම්බ දාන්න පුළුවන් කියල. මේ ලඟදි කරපු එකත් හිරෝෂිමාවට දැම්ම වගේ 3ගුණයක්ලු. ඊටත් ඇමරිකාවට anti ballistic missile තිබ්බට එකක් හරි වැටුනොත් උන්ගේ රට විනාශ...
  4. hiphoprock

    10 Years at elakiri

    ++
  5. hiphoprock

    The Mummy (2017) 720p HC HDRip 850MB

    සිරාවට මෙලෝ රහක් නෑ.
  6. hiphoprock

    Iskole yanakota Ammala kiyak dunnada ?

    1-5 RS.3යි 6-8 දුන්නේ නෑ van එකේ ගිය නිසා 8-11 RS.60යි 12-13 RS.100යි
  7. hiphoprock

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ඉන්දියාවේ commentators කිව්වා Silly people all around the world කියල. ලංකාවේ අපිත් ඉන්දියාවේ ගානට වැටිලා වගේ :(. එහෙම කියල ලංකාවේ Cricket Playersල කරන දේවලුත් ඔයවගේ දේවලට බලපානවා. මට මතකයි මිට මාසෙකට කලින් චමින්ද වාස් අපේ උන්ව Train කරන්න යද්දී අපේ උන් කියනවලු අපිට දවසටම over 4යි දාන්න තියෙන්නේ...
  8. hiphoprock

    Free_online_English test

    25 TFS
  9. hiphoprock

    රාජිත_Vs_අනුර

    :lol::lol:
  10. hiphoprock

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ඊළඟ match එකේ අඩුම ගානේ toss එකවත් දිනමු. ඒකත් එක දිගට 4පාරක්ම පරාදයිනේ.
  11. hiphoprock

    Grade 5 scholarship - Share your old memories

    මටනම් එපා වුනා පලවෙනි පාර ලකුණු 125යි fail 135න් බැලුවේ. ඊට පස්සේ අම්ම re correction දැම්ම. එකෙන් ලකුනු 149කියල වෙනස් වෙලා ආව. ඒ කලේ 149න තමයි ගම්පහ බණ්ඩාරනායකෙට ගත්තේ 6 වසරේ එක term එකකට පස්සේ ඒකට ගියා. 5 වසර ශිෂ්‍යත්වෙ ගැනනම් මතක් කරද්දීත් එපා වෙනවා.
  12. hiphoprock

    Mayan Water Park ගියපු අය එන්නකෝ...!!!

    කට්ටිය වැඩියි වගේ
  13. hiphoprock

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    මම එහෙමනම් දන්නේ නෑ තව ටික දවසකින් හොයාගන්න පුළුවන් වෙයි. මොකද ඕවා ගෙන්නන එවුන් ගෙන්නුවේ එකයි හෝ දෙකයි. දැන් බොහෝ දුරට indian bike ගෙන්නනවා වගේ ගෙන්නන්න ඉඩ තියනවා. නැත්තම් ජපානේ auction එකකින් අරගෙන ගන්න වෙනවා.
  14. hiphoprock

    ~රෙප් පවර් එක 6 වෙලා~

    එල එල ++
  15. hiphoprock

    iPhone SE 32GB just $149.99

    ලංකාවට shipping තියනවද
  16. hiphoprock

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    පුළුවන් හැබැයි කෑලි කරලා ගෙනාපුවන්ම් බැරි වෙයි.

    No contents