මටත් උඹට තියන සීන් එකමයි තිබ්බේ. මට එපා වෙලා තිබ්බේ. මම සිංහල බේත් කරා එක දිගට මාස 5ක් වේල් 3ගානෙ ගුලි ජාතියකුයි බොන්ඩයි බේතුයි. හැබැයි එක දිගටම බොන්න ඕනේ. දැන්නම් හොඳයි. ඉංග්‍රීසි බේත් වලින් හොඳ කරන්න අමාරුයි හැබැයි පාලනය කරගන්න පුළුවන්. පුලුවන්නම් එහෙම කරන්න