කොරෝනා ලෙඩ්ඩු පස්සෙ හිරු දෙරන ටීවි කාරයො පන්නනවා. ඒ මිනිස්සු ගැන කතා හද නිව්ස් දාල හිට්කරනවා.
මිනිස්සුන්ට පෞද්ගලික ජීවිතයක් තියෙන්න බැරිද, අතිසය පෞද්ගලික ජීවිතයක් තියෙන්න බැරිද කොරෝනා හැදුන කියල ඒ ඔක්කොම මාද්ය වලට කියන්න ඕනද.. තමන්ගෙ පෝන් එකේ මැසේජ්, වයිබර්, වට්සැප් ඔක්කොම පෙන්නන්න ඕනද.. ඒව රටම...