යූන්පි එක 2002-2004 වෙනකම් හිටියා.එක සිංහල හමුදා සෙබලෙක් හෝ පොලිස් නිලධාරියෙක් තියෙක මිනිහෙක් මැරුනෙ නෑ..නමුත් ඔය පොහොට්ටු පොදු පෙරමුන කියන එක 1994 ඉඳන් 2002 වෙනකම් මැරුන සිංහල අයගේ ගාන දන්නවද? මහින්ද 2005 ඉඳන් 2010 වෙනකම් මරුන ගාන දන්නවද? 2015 ඉදන් මැරුනේ පාස්කු මැරුන අය 300ක් ඒක සිරිසේන ජාතික ආරක්ෂාව අතේ තියාගෙන ආරක්ෂාව අනෙති කරලා රට තුලින්ම ගහපු දේශපාලන කුමන්ත්රනයක්.මේකට පොහොට්ටුව සහ සිරිසේනලා තමයි ඔය කාලේ ආරක්ෂාව අල්ලගෙන හිටියේ.යූන්පි එකට හමුදාපති නෑ ඔය කාලේ,පොලිස්පති අපේ එකෙක් නෙවෙයි.පූජිත රනිලව අරලිය ගහමන්දිරෙන් එලියට දාන්න ආපු එකෙක් 2019 ජනවාරි වල.ආරක්ෂක ලේකම් අපේ එකෙක් නෙවෙයි. ආරක්ෂක රාජ්‍ය ඇමතිට තිබ්බේ කොතලාවල ට්‍රේනින් කරනන් විතරයි.එකම ආයතනයක්.අනිත් එක සහාරාන්ලා ගෝටාත් එක්ක බුද්දි අංශයෙන් පඩි ගත්ත අබිරහස මිනිස්සු.උන් 2009 ඉඳන් හිටපු අය.සාලේ කියන එකාගෙන් අහපන් මේවා.පාස්කු එක රට අටෙහුලෙන්ම ගහපු දේශපලන ත්රස්තවාදයක්.මේකේන් උපරිම වාසිය ගෝටා සහ පොහොට්ටුව අත් කර ගත්තා.සහරාන්ල පාස්කු ගැහුවේ නැත්නම් ගෝටට හෝ පොහොට්ටුවට ජීවිතෙට දිනන්න බෑ