ලංකාවට බනිද්දි ක්ලාන්ත වේ
ලංකාවට බනිද්දි ක්ලාන්ත වේ
ඉන්දියා රාජ්‍ය සභාවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ මන්ත්‍රී වසන්ති ස්ටැන්ලි ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍ය සභාවේ ගිරිය පුප්පාගෙන කැගසද්දී ක්ලාන්ත වී ඇද වැටුණාය. එකෙනෙහිම විවාදය නතර කර වෛද්‍යවරු කැඳවා ඇය නවදිල්ලි නුවර රෝහලකට යවනු ලැබීය...