මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ගොනෝ ලංකාවෙන් බ්‍රසීල යන්නේ කීයෙන් කී දෙනාද? මගීන් ඉන්නවා නම් මෙහෙ නවත්වයි. මම දන්න තරමට ලංකාවේ ඉදන් ඇමරිකාවටවත් direct flights නැ ‍මෙහෙ ඉදන්.....

    හබ් නෙමෙයි පබ් උනත් ලෑන්ඩ් කරන්න මගියෝ ඉන්න එපැයි.....පොල් බූරුවෝ

    සිරාවටම මචං. පොර දන්නේ නැහැ අද කාලේ ෆ්ලයිට් දෙකකින් සැහෙන දුර ඉවර කරන්ඩ පුළුවන් කියලා. අනාථයා මගෙන් අහනවා ලංකාවේ එකෙක් බ්‍රසීල් යන්ඩ ෆ්ලයිට් කීයක යන්ද ඕනෙද කියලා? අහන ගොන් ප්‍රශ්න බලපන්කො. :rofl::rofl::rofl: පොරගේ හිතේ ලංකාවේ ඉඳලා ෆ්ලයිට් 10කවත් යන්ඩ ඕනේ වෙයි කියලා බ්‍රසීල් වලට. මම කිව්වම එකම එයාර් ලයින් එකේ ෆ්ලයිට් දෙකක යන්ඩ පුළුවන් කිව්වම අනාථයා තව අනාථ වෙලා අපේ කටුනායක ෆ්ලයිට් රූට් මට පෙන්නවා. :P පව් බන්. ඌ දන්නේ නැහැ සාමාන්යෙන් ෆ්ලයිට් එකක රූට් එකක් හදනකොට උන් ප්‍රධාන තැන් දෙකක් වගේ ෆ්ලයි කරනවා මිනිස්සු ගෙනියන්ඩ. නැතුව උන්ට පාඩු කරගෙන මුගේ පස්සෙන් සල්ලි හොයන්ඩද? :rofl::rofl::rofl::rofl: මේ වගේ උන් බන් උපන් ගෙයි මෝඩයෝ. මුන්ට කන්ඩ දුන්නට මොලේ දෙන්ඩ බැහැ මචං. පව් මුගේ අසරණ දෙමවුපියෝ. :( මූ වගේ ගොන් තඩියෙක් වැඩුවට වඩා හොඳයි හොඳ එළදෙනෙක් හැදුවනන්. අඩුම ගානේ ගොම ටිකයි කිරි ටිකයි ගන්ඩ පුළුවන්. මුගේ ඔලුවේ ගොම ටික අරගෙන එයාල මොනවා කරන්ඩද? :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Tourism develop karaganna big help ekak vevi mea airport eka. Ath development ekata direct balapana exporting products ,projects nam thawama adui southern wala. Koggala free trade zone eke production exporing walata help ekak vevi. Ath southern wala projects nam thawama madi
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආනේ මම ප්‍රශ්න ඇහැව්වම උඹ පොඩ්ඩක් සර්ච් පාරක් දාලා තියේ නේද? හොදයි ආරම්භය.....ගොන් උනත් උඹ තර්කයක් ඉදිරිපත් කරනවා නේ ඉරෝසනයා වගේ නැතිව....

    Target Markets

    • Air – Sea Transshipment hub
    -----මේක හොද වාසියක්. නමුත් හම්බන් වරාය වැඩ නැති නිසා ප්‍රායෝගික වෙන්නේ නෑ දැන්මම. අනික අපිට මෙතෙන්දි තරග කරන්න ‍වෙන්නේ සිංගප්පූරුව වගේ රටවල් එක්ක. එහෙට දැනටමත් ලොකු නිශ්පාදන කර්මාන්තයක් තියේ. එනිසා නැව් කොහොමත් එහෙට යන්න ඕනි. ආයිත් ඒවා ලංකාවට ගෙන්න ගන්න අමාරුයි.
    • Airlines- Passenger and Cargo
    - කටුනායකින් කරතැහැකි
    • Aircraft Maintenance Service Providers
    - - කටුනායකින් කරතැහැකි
    • Aviation Training
    - - කටුනායකින් කරතැහැකි
    • Aviation Related Industries
    - - කටුනායකින් කරතැහැකි, මත්තල අවට ලොකු ජනගහණයක් නැත.
    • Hospitality industries

    • Private Flights owners and Service Providers
    - - කටුනායකින් කරතැහැකි

    Potential Sources of Income

    • Income from operation of free zone at airport
    - මත්තල අවට ලොකු ජනගහණයක් නැත, කටුනායක පල්ලෙහාට වැටෙන නිසා කටුනායක අවට එයා පෝට් එක නිසා ජීවිතය ගොඩ නගා ගත් අයගේ බඩට වැදේ.
    • Aerotropolis
    • Landing and Parking
    - කටුනායකින් කරතැහැකි, මෙම වාසිය ලබා ගන්න තරම් ගුවන් ගමන් වාර වැඩිවී නැත.
    • Passenger Facilitation

    • Airport Entry fees

    • Concessions fees from Aviation fuel Ground handling etc

    • Land lease fees for services like Aviation industries, aircraft maintenance ,training schools, hospitality industry etc. - කටුනායකින් කරතැහැකි, මෙම වාසිය ලබා ගන්න තරම් ගුවන් ගමන් වාර වැඩිවී නැත.
    • Rentals from Duty free shops, and other facilities.

    මෙහෙමද උඹ පොයින්ට්ස් වලට කඩලා උත්තර දෙන්නෙ ආහ්? ඕ ලෙවල් පේපර් එකටත් මෙහෙමද? හැම එකටම දන්නව කියලා ලිව්වද? ලොල් ඒවගෙන වැඩක් නෑ, උඹ මහලොකු පඬි ටෝක් දුන්නට මොකුත්ම දන්නෙ නැති ලොල්ලෙක්.

    මත්තල අවට ලොකු ජනගහණයක් නැත.
    කොහොම හරි ඔය උඹලා පු* උඩ දාගෙන ශෝයි ශෝයි කියන කටුනායක එයාපෝට් එක තිබුන තැනත් හදන්න කලින් අලි හිටපු කැලේ. එයාපෝට් එක හැදුවම තමයි අනිත් ෆැක්ටරි අනම් මනම් එයාපෝට් එක වටේ හැදිලා තමයි අද ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ. මචන් එයාපෝට් හදන්නෙ සන්වර්ධනය අඩු පැත්තක. එහෙම නැතුව ෆැක්ටරි තියෙන තැන් බල බල එයාපෝට් හාබර් හදන්නෙ නෑ.

    හම්බන් වරාය
    හම්බන්තොට වරාය නෑ කියන්න බෑ, ඒකෙන් කාර්මික භාන්ඩ ප්‍රවාහනය කෙරෙනවා, අනික ඒක සම්පූර්නයෙන් හදල ඉවරවෙන්නෙ 2016, එතකන් ඉවසල ඉඳපන්.

    ගුවන් ගමන් වාර වැඩිවී නැත.
    මොනාද යකෝ උඹ දන්නෙ කටුනාකයින් ගිය අවුරුද්දෙ පැස්න්ජර්ල මිලියන 6ක් තමයි ටාගට් එක වෙලා තියෙනව, ඒත් මිලියන 8ක් ඇවිත් තියෙනව ඒතකොට මැනේජ් කරගන්නෙ කොහොමද? දීපන් උත්තර? යකෝ රට ගිහින් තියෙනවද? එයාපෝට් එකෙන් කියන්න වෙලාවට පැය තුනක් වත් කලින් එයාපෝට් එකට එන්න කියලා, එහෙම කියන්නෙ ඇතුලේ තදබදේ වැඩි නිසා මිසක් අපිව තියාගෙන ලව් කරන්න නෙමෙයි. උඹ දන්නවද? යුද්දෙ ඉවරවුනායින් පස්සෙ ගනුදෙනු කරන්න ආපු එයාලයින්ස් කීයක් අපිට නැතිවුනාද කියල??? ආ ලොල්ලො දන්නවනම් ඒක කියපන්, හරියටම 16ක් මගෑරුන,

    මේ කතාවෙ හැටියට ගුවන් මගීන් වැඩිවුනාට ගමන් වාර වැඩිවුනේ නෑ කියයි, ම්ම් සමහර විට වැඩි උන් හිටගෙන ඇවිත් වෙන්න ඇති.

    කටුනායකින් කරතැහැකි,
    කටුනායකින් ඔය සේරම කරගන්න පුලුවන්නම් එක එක දේවල් වලට මාලෙ එයාපෝට් එකට ප්ලේන් යවන්නෙ අහවල් පු* අමාරුවකටද?

    ගොන් තඩියො උඹ දන්නවද ලන්කාවෙ පයිලට් ලා පුහුනු කරන්නෙ කෝමද කියල? යකොව් ලන්කාවෙ එකෙක් පයිලට් ට්‍රේන් වෙන්න එක්කො ඉන්දියාවෙ නැත්නම් පක්කොන්ට හරි දෙකට නැවිලා වැඳලා පුදලා සල්ලි දීලා ට්‍රේන් වෙන්නෙ, අන්න ඒකයි තත්වෙ, ඒව එතනින් ගියාම අලුත් ටෙස්ට්, ප්ලේන් රෙපෙයාර් අනම් මනම් ඔය සේරම කටුනායක ට්‍රැක් එකේ කරන්න පුලුවන්ද ගස් බල්ලො? එයාපෝට් එකක් හරි තැනක් බිල්ඩ් කරන්නෙ එයා ට්‍රැෆික් එක බලල මිසක් වටේ ගෙවල් දොරවල් තියෙනවද කියන එක නෙමෙයි. ඕක කොලඹ පැත්තෙ හැදුවනම් තාමත් ඉඩම් අල්ලගන්න බැරුව ලතවෙනව.එහෙමනම් මීට වැඩිය 10 ගුනකය වියදමකුත් යනව මොකද ඉඩම් අක්කරේකින් එයාපෝට් එකක් හදන්න බැහැ,:baffled:

    මේකට උත්තර දෙන්න ගියොත් උඹ අමු මෝඩයෙක් :P

    මුන්ගෙ හිතේ මේ එයාපෝට් එකකින් කරන්න පුලුවන් එකම සහ අවසාන දේ මේ සෙනග අදින එක විතරයි කියල, අපරාදෙ මුන්ව ඉස්කෝලෙ යවන්න ආන්ඩුව වියදම් කරපු සල්ලි

    faceplam
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අනේ ගොනෝ. තෝ එක පාරක් ෆ්ලයි කරලා තියනවනං දන්නව ඇති පැය 3 සීන් එක පට්ට රස්තියාදුවක් කියලා. අපිව තියාගෙන ලවු කරන්න නෙවෙයි ඒවා සම්මතයන්. උඹලා වගේ හරක් පැය 3කට කලිං ගිහිං බලි බල බල ඉන්න එකනෙ කරන්නෙ. ඔක්කොම වැඩ කරගන්න පැය බාගයක් ඇති ගොනෝ කටුනායක නම්.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    okkoma katunayakin karaganna puluwan kiyanne umba katunayaka dakalawath thiyanwada :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පැටියා;14667728 said:
    අනේ ගොනෝ. තෝ එක පාරක් ෆ්ලයි කරලා තියනවනං දන්නව ඇති පැය 3 සීන් එක පට්ට රස්තියාදුවක් කියලා. අපිව තියාගෙන ලවු කරන්න නෙවෙයි ඒවා සම්මතයන්. උඹලා වගේ හරක් පැය 3කට කලිං ගිහිං බලි බල බල ඉන්න එකනෙ කරන්නෙ. ඔක්කොම වැඩ කරගන්න පැය බාගයක් ඇති ගොනෝ කටුනායක නම්.

    umba fly kare ingreesi anduwa kaleda :rolleyes::rofl:

    check in eka athulata yanna patta polimak ethana inna ona samahara welata godak wela mokada check in ekata yanna eka entrance ekayi thiyenne ekath podi thanak eka hinda kattiya hira wenawa. eeta passe passport control eka langa
    :dull: ethana gana ithin aye kiyanna ona nane. counters hatharayida koheda thiyenne. thawa mama dakala thiyenawa rassawal walata yana aya mokakda fee ekak gewanna ona thanak thiyanawa. ethana nikan cantimak wage :P oka ekaleta hariyanna hadapu podi ekakne dan ithin aluth widiyata air port ekak awa kiyala waradak wenne na hondak misak :D aluth eke tikak ida kada wadi karala hadala athi :cool: thawa ara ayya kiwwe duty free eke wada katunayakin karaganna puluwan kiyala. u katunayaka duty free eka dakala nadda koheda :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Target Markets

    • Air – Sea Transshipment hub
    • Airlines- Passenger and Cargo
    • Aircraft Maintenance Service Providers
    • Aviation Training
    • Aviation Related Industries
    • Hospitality industries
    Private Flights owners and Service Providers

    Potential Sources of Income

    • Income from operation of free zone at airport
    • Aerotropolis
    • Landing and Parking
    • Passenger Facilitation
    • Airport Entry fees
    • Concessions fees from Aviation fuel Ground handling etc
    • Land lease fees for services like Aviation industries, aircraft maintenance ,training schools, hospitality industry etc.
    • Rentals from Duty free shops, and other facilities.

    මෙන්න මේ රතු පාටින් ලොකු කරලා තියන කරුණ අනුව මත්තල අවට ආණ්ඩුවට කඩේ යන උන්දලට සහ මැති ඇමති දරුවොන්ට Private Flights owner ල වෙන්න පුළුවන් වෙයි අද හෙටම .

    අනික් එව්වනම් දවල් හීන විතරයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හම්බන්තොට වරාය ස්වාභාවික වරායක් නෙමෙයි. ඒ නිසා ඒ වරායෙන් ඇති වැඩක් නෑ..
    අනිත් දේ ඒක තියෙන්නේ මුහුදු කේන්ද්‍රස්ථානයක නෙමෙයි.
    පිහිටි වරායකින් ලබාගන්න ප්‍රතිඵල ඕකෙන් ලබාගන්න බැහැ
    ත්‍රිකුණාමල වරාය තමයි හදනවනම් හොදම වරාය

    මත්තලත් සාර්ථක වෙයි කියලා හිතන්න බෑ
    මොකද ඒකත් තියෙන්න කුරැලු අභය භූමියක් ලග නිසා ගුවන් යානා වලට සිදුවෙන අනතුරැ වැඩිවෙයි. කිසිම ගුවන් යානා ආයතනයකින් එන්න අකමැති වෙයි ලංකාවේ ඒවා ඇරනකොට.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    umba fly kare ingreesi anduwa kaleda :rolleyes::rofl:

    check in eka athulata yanna patta polimak ethana inna ona samahara welata godak wela mokada check in ekata yanna eka entrance ekayi thiyenne ekath podi thanak eka hinda kattiya hira wenawa. eeta passe passport control eka langa
    :dull: ethana gana ithin aye kiyanna ona nane. counters hatharayida koheda thiyenne. thawa mama dakala thiyenawa rassawal walata yana aya mokakda fee ekak gewanna ona thanak thiyanawa. ethana nikan cantimak wage :P oka ekaleta hariyanna hadapu podi ekakne dan ithin aluth widiyata air port ekak awa kiyala waradak wenne na hondak misak :D aluth eke tikak ida kada wadi karala hadala athi :cool: thawa ara ayya kiwwe duty free eke wada katunayakin karaganna puluwan kiyala. u katunayaka duty free eka dakala nadda koheda :rofl:

    උඹ කවදද මචං ලංකාවට ඇවිත් අන්තිමට ආයේ ගියේ?
    :confused:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙහෙමද උඹ පොයින්ට්ස් වලට කඩලා උත්තර දෙන්නෙ ආහ්? ඕ ලෙවල් පේපර් එකටත් මෙහෙමද? හැම එකටම දන්නව කියලා ලිව්වද? ලොල් ඒවගෙන වැඩක් නෑ, උඹ මහලොකු පඬි ටෝක් දුන්නට මොකුත්ම දන්නෙ නැති ලොල්ලෙක්.

    මත්තල අවට ලොකු ජනගහණයක් නැත.
    කොහොම හරි ඔය උඹලා පු* උඩ දාගෙන ශෝයි ශෝයි කියන කටුනායක එයාපෝට් එක තිබුන තැනත් හදන්න කලින් අලි හිටපු කැලේ. එයාපෝට් එක හැදුවම තමයි අනිත් ෆැක්ටරි අනම් මනම් එයාපෝට් එක වටේ හැදිලා තමයි අද ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ. මචන් එයාපෝට් හදන්නෙ සන්වර්ධනය අඩු පැත්තක. එහෙම නැතුව ෆැක්ටරි තියෙන තැන් බල බල එයාපෝට් හාබර් හදන්නෙ නෑ.

    හම්බන් වරාය
    හම්බන්තොට වරාය නෑ කියන්න බෑ, ඒකෙන් කාර්මික භාන්ඩ ප්‍රවාහනය කෙරෙනවා, අනික ඒක සම්පූර්නයෙන් හදල ඉවරවෙන්නෙ 2016, එතකන් ඉවසල ඉඳපන්.

    ගුවන් ගමන් වාර වැඩිවී නැත.
    මොනාද යකෝ උඹ දන්නෙ කටුනාකයින් ගිය අවුරුද්දෙ පැස්න්ජර්ල මිලියන 6ක් තමයි ටාගට් එක වෙලා තියෙනව, ඒත් මිලියන 8ක් ඇවිත් තියෙනව ඒතකොට මැනේජ් කරගන්නෙ කොහොමද? දීපන් උත්තර? යකෝ රට ගිහින් තියෙනවද? එයාපෝට් එකෙන් කියන්න වෙලාවට පැය තුනක් වත් කලින් එයාපෝට් එකට එන්න කියලා, එහෙම කියන්නෙ ඇතුලේ තදබදේ වැඩි නිසා මිසක් අපිව තියාගෙන ලව් කරන්න නෙමෙයි. උඹ දන්නවද? යුද්දෙ ඉවරවුනායින් පස්සෙ ගනුදෙනු කරන්න ආපු එයාලයින්ස් කීයක් අපිට නැතිවුනාද කියල??? ආ ලොල්ලො දන්නවනම් ඒක කියපන්, හරියටම 16ක් මගෑරුන,

    මේ කතාවෙ හැටියට ගුවන් මගීන් වැඩිවුනාට ගමන් වාර වැඩිවුනේ නෑ කියයි, ම්ම් සමහර විට වැඩි උන් හිටගෙන ඇවිත් වෙන්න ඇති.

    කටුනායකින් කරතැහැකි,
    කටුනායකින් ඔය සේරම කරගන්න පුලුවන්නම් එක එක දේවල් වලට මාලෙ එයාපෝට් එකට ප්ලේන් යවන්නෙ අහවල් පු* අමාරුවකටද?

    ගොන් තඩියො උඹ දන්නවද ලන්කාවෙ පයිලට් ලා පුහුනු කරන්නෙ කෝමද කියල? යකොව් ලන්කාවෙ එකෙක් පයිලට් ට්‍රේන් වෙන්න එක්කො ඉන්දියාවෙ නැත්නම් පක්කොන්ට හරි දෙකට නැවිලා වැඳලා පුදලා සල්ලි දීලා ට්‍රේන් වෙන්නෙ, අන්න ඒකයි තත්වෙ, ඒව එතනින් ගියාම අලුත් ටෙස්ට්, ප්ලේන් රෙපෙයාර් අනම් මනම් ඔය සේරම කටුනායක ට්‍රැක් එකේ කරන්න පුලුවන්ද ගස් බල්ලො? එයාපෝට් එකක් හරි තැනක් බිල්ඩ් කරන්නෙ එයා ට්‍රැෆික් එක බලල මිසක් වටේ ගෙවල් දොරවල් තියෙනවද කියන එක නෙමෙයි. ඕක කොලඹ පැත්තෙ හැදුවනම් තාමත් ඉඩම් අල්ලගන්න බැරුව ලතවෙනව.එහෙමනම් මීට වැඩිය 10 ගුනකය වියදමකුත් යනව මොකද ඉඩම් අක්කරේකින් එයාපෝට් එකක් හදන්න බැහැ,:baffled:

    මේකට උත්තර දෙන්න ගියොත් උඹ අමු මෝඩයෙක් :P

    මුන්ගෙ හිතේ මේ එයාපෝට් එකකින් කරන්න පුලුවන් එකම සහ අවසාන දේ මේ සෙනග අදින එක විතරයි කියල, අපරාදෙ මුන්ව ඉස්කෝලෙ යවන්න ආන්ඩුව වියදම් කරපු සල්ලි

    faceplam
    අනේ තෝ වගේ ගොනෙක්:rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14667728 said:
    අනේ ගොනෝ. තෝ එක පාරක් ෆ්ලයි කරලා තියනවනං දන්නව ඇති පැය 3 සීන් එක පට්ට රස්තියාදුවක් කියලා. අපිව තියාගෙන ලවු කරන්න නෙවෙයි ඒවා සම්මතයන්. උඹලා වගේ හරක් පැය 3කට කලිං ගිහිං බලි බල බල ඉන්න එකනෙ කරන්නෙ. ඔක්කොම වැඩ කරගන්න පැය බාගයක් ඇති ගොනෝ කටුනායක නම්.

    අනේ තෝ වගේ ගොනෙක්:rofl::rofl:
    කියන්නෙ දෙයක් නැතිනම් එහෙමවත් කියපල්ල :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න මේ රතු පාටින් ලොකු කරලා තියන කරුණ අනුව මත්තල අවට ආණ්ඩුවට කඩේ යන උන්දලට සහ මැති ඇමති දරුවොන්ට Private Flights owner ල වෙන්න පුළුවන් වෙයි අද හෙටම .

    අනික් එව්වනම් දවල් හීන විතරයි.

    කුහකකම කට දෙපැත්තෙ බේරෙනව. මුන්ට මේ එයාපෝට් එකක් හදන එක දිරවගන්න බැරි හැටි.
    :oo::P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කියන්නෙ දෙයක් නැතිනම් එහෙමවත් කියපල්ල :dull:
    කටුනායක කොහොද බොල අලි හිටියේ?:oo:
    අනික කටුනායක මහා ලොකු ට්‍රැෆික් එකක් නැහැ.
    කටුනායක තියෙන ට්‍රෙනින් කෝස් වලට වෙන රටවල් වලින් එනව. වැඩියෙන් එන්නෙ බංගලියෝ.
    අර හද්ද කැලේ එයාපෝට් එක හදපු වෙලේ එක්කු රත්මලාන එක හදන්න තිබ්බා.රටේ එහා කෙලවරෙ ඉන්න එකා වරෙන්කො මෙහා කෙලවරට රට යන්න.:rofl: වෙනමුකුත් නෙමේ ඔන වුනේ ලොක්කාගෙ නමින් එ‍යාපෝට් එකක් දගන්නයි ඕන වුනේ:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ තෝ වගේ ගොනෙක්:rofl::rofl:

    apo awilla :dull::P

    කුහකකම කට දෙපැත්තෙ බේරෙනව. මුන්ට මේ එයාපෝට් එකක් හදන එක දිරවගන්න බැරි හැටි.
    :oo::P

    heh heh eka thamayi scene eka mama oka kiwwe naththe man mahindata kade yana hinda :cool: api ban hena modayine :sorry: mun okkoma hari ban man mage waradda piligannawa man mahindata kade yana ekek lankawata air port hadanna ona na e salli walin lankawa wateta free restaurants ariyanam hondayi kiyala thamayi mama hithanne :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොම හරි ඔය උඹලා පු* උඩ දාගෙන ශෝයි ශෝයි කියන කටුනායක එයාපෝට් එක තිබුන තැනත් හදන්න කලින් අලි හිටපු කැලේ. එයාපෝට් එක හැදුවම තමයි අනිත් ෆැක්ටරි අනම් මනම් එයාපෝට් එක වටේ හැදිලා තමයි අද ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ. මචන් එයාපෝට් හදන්නෙ සන්වර්ධනය අඩු පැත්තක. එහෙම නැතුව ෆැක්ටරි තියෙන තැන් බල බල එයාපෝට් හාබර් හදන්නෙ නෑ.

    අඩෝ මේ පින්සිරි. නොදන්නා දේවල් කතා කරන්ඩ එපා ගොනෝ. කටුනායක උඹ දැකලා වත් තියනවද මුලින්ම? එතකොට ඕක හෙන පොල් වත්තක්. ඕකේ කොහෙද බන් අලි? දැන් මත්තල නම් හෙනට අලි ඉන්නවා. :rofl::rofl::rofl::rofl: බොරුවක් උනත් කියනකොට ඒක අතේ පත්තු වෙන විදියට කියන්ඩ එපා ගොනෝ. කොහොමත් උඹ හොඳට නෑවා නේද මේ ත්‍රෙඩ් එකෙන්. ආවා මට කටුනායක ඉතිහාසේ කියලා දෙන්ඩ. දන්නේ නැත්තන් මගෙන් අහගනින්. ඕක දෙවන ලෝක යුද්දේ කාලේ 1944 සුද්දා උන්ගේ මීගමුව බේස් එක හැටියට එලි පෙහෙළි කරලා පාවිච්චි කරේ. උඹ කියනවා වගේ අලි එලවලා නෙමේ. නිදහසෙන් පස්සේ සුද්දෝ ගියාට පස්සේ ඕක අපේ එයාර් ෆෝර්ස් එක යටතට ආවා 1956 අවුරුද්දේ SWRD බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ. පස්සේ අනිල් මුණසිංහ මහත්තයා තමයි 1964 ඕක අපේ ප්‍රධාන එයාර් පොර්ට් එක හැටියට හදන්න පටන්ගත්තේ මොකද රත්මලානේ ලොකු ප්ලේන් බාන්ඩ හැන්ඩ්ල් කරන්ඩ ඉඩ කඩ මදි උන නිසා. දැන් දැනගනියව් කටුනායක ඉතිහාසේ. හරි උඹ මීට පස්සේ කටුනායක පැත්ත පළාතේ එන්ඩ එපා. කොහේ හරි දිල්ලියක යනවනං පල මත්තල. මෙහෙට අවොත් ගහනවා පයින් උඹේ පුකේ දත් ටික කටෙන් එන්ඩ.

    මොනාද යකෝ උඹ දන්නෙ කටුනාකයින් ගිය අවුරුද්දෙ පැස්න්ජර්ල මිලියන 6ක් තමයි ටාගට් එක වෙලා තියෙනව, ඒත් මිලියන 8ක් ඇවිත් තියෙනව ඒතකොට මැනේජ් කරගන්නෙ කොහොමද? දීපන් උත්තර? යකෝ රට ගිහින් තියෙනවද? එයාපෝට් එකෙන් කියන්න වෙලාවට පැය තුනක් වත් කලින් එයාපෝට් එකට එන්න කියලා, එහෙම කියන්නෙ ඇතුලේ තදබදේ වැඩි නිසා මිසක් අපිව තියාගෙන ලව් කරන්න නෙමෙයි. උඹ දන්නවද? යුද්දෙ ඉවරවුනායින් පස්සෙ ගනුදෙනු කරන්න ආපු එයාලයින්ස් කීයක් අපිට නැතිවුනාද කියල??? ආ ලොල්ලො දන්නවනම් ඒක කියපන්, හරියටම 16ක් මගෑරුන,

    උඹ නන් මහා ගොන් මැටි කන්දක් බන්. යකෝ උඹ හිතුවද එකම දවසේ උඹ කියන මිලියන 8 පැසේන්ජ්ර්සලා ලංකාවට ආව කියලද? හික්ස්. කෝ බන් උඹේ සාමාන්‍ය දැනීම? යකෝ එක එක සීසන් වලට චාටර් ෆ්ලයිට් වලින් සුද්දෝ එනවා තමයි. එයාලව හැන්ඩ්ල් කරලා තියනවා කටුනායක කිසිම අවුලක් නැතුව. උඹට කව්ද මේ වැරදි ඉන්ෆෝ දෙන්නේ? අනික අපේ එයාර් පොර්ට් එකේ කැපාසිටි එක හොඳටම ඇති අනික LHR, MAA, BOM, KUL, SIN වගේ හැම පැයටම ෆ්ලයිට් 60 බාන්නේ නගින්නේ නැහැ. සැහෙන ඉන්ටර්වල් එකක් තියනවා ෆ්ලයිට් දෙකක් අතර. දන්නේ නැත්තන් මගෙන් අහගනින්. හරි දැන් උඹ දන්නවාද මොකටද පැසේන්ජර් කෙනෙකුට ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකක් ගන්ඩ යනවා නම් පැය 3කට කලින් එයාර් පොර්ට් එකට යන්ඩ කියන්නේ කියලා? උඹ ඉතින් කොහෙවත් ගිහින් නැති නිසයි මේ කියන්නේ. සාමාන්යෙන් ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් වලට පැය 3යි. ඩොමේස්ටික් එකකට පැය 2ක් හරි ගොඩක් වෙලාවට පැයක්. ඒක ඇවිත් හැම එයාර් ලයින් එකකම රූල් එකක්. මොකද පැය 3ක් ඇතුලත ඉන්න පැක්සලා ගානයි එයාලගේ ලගේජ් බරයි අනික් බර ඔක්කොම ගණන් හදලා ප්ලේන් එකේ ගමනාන්තය අනුව තෙල් ගහන්ඩ ඕනේ. තෙල් ගහන එකට වෙලාවක් යනවා. කෑම ලෝඩ් කරන්ඩ, ආරක්ෂක අංශ පැක්සලා චෙක් කරන්ඩ, ඉමිග්රේෂන් චෙක් කරන්ඩයි ඕවට තමයි ඔය මුළු පැය 3නම වෙන් කරන්නේ. ඩොමෙස්ටික් වලට එහෙම ඕනේ නැහැ. ඔව් ෆ්ලයිට්ස් නැවැත්තුවා හැබැයි 16ක් වෙන්ඩ බැහැ. උඹට පුළුවන් නම් ඒ ලිස්ට් එක දාපන් මටත් බලාගන්ඩ. ලඟදි කිංග්ෆිෂර් (එක නැවැත්තුවේ උන් බංකොලොත් උන නිසා) ගල්ෆ් එයාර්, එයාර් ඒෂියා නැවැත්තුව සෙනග නැති නිසා. මත්තල ඇරියයි කියලා ඕව ආයේ එන්නේ නැහැ පුතේ කොළඹට ආවත්. හෙට අනිද්දම බ්‍රිටිෂ් එයාර් වේස් එනවා අලුත්ම බෝයින් 777 එකක් මාලේ හරහා කටුනායකට ඔන්න. හැබැයි කටුනායකට මත්තලට නෙමේ පුතේ. :cool:

    කටුනායකින් ඔය සේරම කරගන්න පුලුවන්නම් එක එක දේවල් වලට මාලෙ එයාපෝට් එකට ප්ලේන් යවන්නෙ අහවල් පු* අමාරුවකටද?

    මාලේ වලට අපේ ෆ්ලයිට් හදවන්න යවපු දවසක් පෙන්නන්ඩ පුලුවන්ද උඹට?

    ගොන් තඩියො උඹ දන්නවද ලන්කාවෙ පයිලට් ලා පුහුනු කරන්නෙ කෝමද කියල? යකොව් ලන්කාවෙ එකෙක් පයිලට් ට්‍රේන් වෙන්න එක්කො ඉන්දියාවෙ නැත්නම් පක්කොන්ට හරි දෙකට නැවිලා වැඳලා පුදලා සල්ලි දීලා ට්‍රේන් වෙන්නෙ, අන්න ඒකයි තත්වෙ, ඒව එතනින් ගියාම අලුත් ටෙස්ට්, ප්ලේන් රෙපෙයාර් අනම් මනම් ඔය සේරම කටුනායක ට්‍රැක් එකේ කරන්න පුලුවන්ද ගස් බල්ලො? එයාපෝට් එකක් හරි තැනක් බිල්ඩ් කරන්නෙ එයා ට්‍රැෆික් එක බලල මිසක් වටේ ගෙවල් දොරවල් තියෙනවද කියන එක නෙමෙයි. ඕක කොලඹ පැත්තෙ හැදුවනම් තාමත් ඉඩම් අල්ලගන්න බැරුව ලතවෙනව.එහෙමනම් මීට වැඩිය 10 ගුනකය වියදමකුත් යනව මොකද ඉඩම් අක්කරේකින් එයාපෝට් එකක් හදන්න බැහැ,:baffled:

    ඇයි හරකෝ උඹ දන්නේ නැද්ද රත්මලානේ පයිලට්ලා ට්‍රෙන් කරනවා කියලා? අනික දැන් අපිට ෆ්ලයිට් සිම් තියනවා. ලේසියෙන්ම පයිලට්ලා ට්‍රෙන් කරන්ඩ. ඉන්දියාවටයි පක්කොන්ට පුක දුන්න කාලයක් මම දන්නේ නැහැ උඹ දුන්නද දන්නේ නැහැ. අනික ඔය ඔක්කොම ලංකාවේ පයිලට්ලා මේ අවට ගියාට පොරවල්ල නෙමේ. එයාල හොඳ උගත් එක්කෝ ඇමරිකාවේ, එංගලන්තේ ඕවා ඉගෙන ගෙන පයිලට් කොමර්ෂල් ලයිසන්ස් අරගෙන ගුවන් පැය වැඩිම ගානක් ගත්තු අය. අනික නිකන්ම ප්ලේන් එකේ කැප්ටන් වෙන්ඩ බැහැ. රත්මලාන එයාර්පෝර්ට් එක පැත්තේ ගිහින් බලපන් එතන පයිලට්ලට ට්‍රෙන් වෙන විදිය. හැබැයි ආවට ගියාට එයාර් බස්, බෝයින් ලයිසන් ගන්ඩ බැහැ අපි අට ගහලා බයික් ලයිසන් ගන්නවා වගේ. ඕක ගැන උඹට තව දැනගන්ඩ ඕනේ නම් මට කියපන්.
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    lankawata yanne na api lankawata enawa :D

    machan api anthimata awe mata mathaka hatiyata august wage :yes: me june walath enawa :cool:

    නැහැ මචන් මම මේ අර උඹ කිව්ව පොඩි කැන්ටිමක් වගේ එකක් තියනවා කිව්වේ සෙනග පිරිච්ච අන්න එක ගැන කියන්ඩ හිතුනේ. ඒක කැන්ටිමක් නෙමේ මචං. එතන ඇවිත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුන්ටර් එක. එතන තමයි අර පිටරට යන අය රෙජිස්ටර් කරලා සල්ලි ගන්නේ. අනික මචන් තව දෙයක් කියන්ඩ ඕනේ අපේ කටුනායක එයාර් පොර්ට් එක ගැන. දැනට ඔය එයාර් පොර්ට් එකට වැඩියෙන්ම එන්නේ මිඩ්ල් ඉස්ට් ෆ්ලයිට්. පිටරට අපේ ලංකාවේ වැඩ කරන අය එන්ඩ කලින් උඹ දන්නවා ඇති කාර්ගෝ දානවා ලංකාවට එන්ඩ මාසෙකට කලින් මොකද එක සැරේම කාර්ගෝ එකත් කොළබින්ම ක්ලියර් කරගෙනම ගෙදර යන්ඩ පුළුවන් නිසා. ට්‍රයිකෝ, ශිපින් ලයින්ස්, ලක්සිරි සේවා එහෙම ඔක්කොම දෙමටගොඩ කොටුව හරියේ තියෙන්නේ. සාමාන්යෙන් ට්‍රිකෝ බ්‍රාන්ච් එකකට දැම්මොත් සති දෙකක් වත් යනවා කොළඹ ඉඳලා කන්ටේනර් පිරෙනකන් ඉන්ඩ ගියාම. ෂිපින් ලයින්ස් නම් නුවරට එන්ඩත්. එහෙම බලනකොට ගොඩක් දුර පළාත් වල ඉන්න අයට එකම දවසේ මේ වැඩ ටික කරගෙන යන්ඩ පුළුවන් කට්ටක් කාලා හරි කොළඹ තියන එකේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    umba fly kare ingreesi anduwa kaleda :rolleyes::rofl:

    check in eka athulata yanna patta polimak ethana inna ona samahara welata godak wela mokada check in ekata yanna eka entrance ekayi thiyenne ekath podi thanak eka hinda kattiya hira wenawa. eeta passe passport control eka langa
    :dull: ethana gana ithin aye kiyanna ona nane. counters hatharayida koheda thiyenne. thawa mama dakala thiyenawa rassawal walata yana aya mokakda fee ekak gewanna ona thanak thiyanawa. ethana nikan cantimak wage :P oka ekaleta hariyanna hadapu podi ekakne dan ithin aluth widiyata air port ekak awa kiyala waradak wenne na hondak misak :D aluth eke tikak ida kada wadi karala hadala athi :cool: thawa ara ayya kiwwe duty free eke wada katunayakin karaganna puluwan kiyala. u katunayaka duty free eka dakala nadda koheda :rofl:

    අඳබාලයන් එක්ක මම තර්ක කරන්නෙ නෑ මල්ලි :D
     
    :rofl: