අවුරුදු හතකට කලින් ඒ දුවපු දිවිල්ල තවම හොදට මතකයි... :(:(( ඊට පස්සෙත් සැරින් සැරේ දිව්වා.. සුනාමි එනවයි කියල ගෙවල් ලග තියෙන සුනාමි කුළුණ වදිනකොට..:baffled::baffled:) ගෙදර අත්තිවාරම විතරක් ඉතුරු වෙන්න අනිත් සේරම ගලවාගෙන ගියා..:shocked::yes: අයෙත් ඒ ඉතුරු උනු අත්තිවාරම උඩ හදාගත්ත ගෙදරට වෙලා මේ...