විභාග දාන්න පැමිනීම නෑ කියලා මෙඩිකල් ඉල්ලුවා. යාලුවෙක්ගේ තාත්තකෙනෙක් දොස්තර. ගිහින් ගත්තා මෙඩිකල් 4ක්. යාලුවා තමා ලිව්වේ. දැන් එක එකා ඇතුලට අරන් හේතු අහනවා. ඒකේ ඉන්නේ මගේ කෝස් එක භාරව ඉන්න සරුයි(සහකාර කලමනාකාර වගේ), ඩිරෙක්ටර්ගේ ගෑනියි, hod කාරයයි. මගේ වාරේ ආවා. බොරු ලියුමයි මෙඩිකල් ටිකයි...