දැන් ලොකුවයින් දුන්නද දෙයියෝහ්...
විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැ දෙයියෝහ්..
පාරෙ බැහැලා යන්න බැ දෙයියෝහ්..
3% හූ කියනවා දෙයියෝහ්හ්හ්....
විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැ දෙයියෝහ්..
පාරෙ බැහැලා යන්න බැ දෙයියෝහ්..
3% හූ කියනවා දෙයියෝහ්හ්හ්....
අඩෝ මෙහෙම වහල් කමක්......
දැන් ලොකුවයින් දුන්නද දෙයියෝහ්...
විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැ දෙයියෝහ්..
පාරෙ බැහැලා යන්න බැ දෙයියෝහ්..
3% හූ කියනවා දෙයියෝහ්හ්හ්....
මේ වගේ බහුතරයක් ඉන්න රටක් කොහේ දියුණු වෙන්නද බන්?
Maara wade bayyonta uneපොහොට්ටුවට,රාජපක්ෂලට ඕන වුනේ JVP ඵක 0 කරලා උන්ට අැති තරම් හොරා කන්න..ඉරාජ් ල වගේ උන්ට කියල ජවිපාවුන් වගේ මියුසික් වීඩියෝ කරවල බ්‍රේන් වොෂ් කරල තරුණ ජන්ද JVP ඵකට වැටෙන ඵක අඩු කරේ ඒකයි..නැතුව රටට අාදරේට නෙමෙයි..මාත් අැතුළුව ගොඩක් උන් ඒවට රැවටුනා..මමත් JVP ඵකට ඕනතරම් බැනල අැති මේකේ..JVP අය 10ක් 15ක් අනිවා ඉන්න ඕන පාලිමන්ට් ඵකේ.උන් හිටිය කියල අපිට පාඩුවක් වෙන්නෙ නෑ හොඳක් මිසක්.ලබන පාර ඉඳන් මොකා ප්‍රධාන පක්ෂ වලින් අාවත් ජන්දෙ දෙන්න ඕන JVP ඵකට..තවත් මිනිස්සු රවට්ටන මුංට බෑ..මුන්ට තාමත් රැවටෙනව කියන්නෙ උන් නම් අමුම අමු වහල්ලු වෙන්න ඕන..
අම්බෝ නියම ස්ක්‍රිප්ට එක බන්පොහොට්ටුවට,රාජපක්ෂලට ඕන වුනේ JVP ඵක 0 කරලා උන්ට අැති තරම් හොරා කන්න..ඉරාජ් ල වගේ උන්ට කියල ජවිපාවුන් වගේ මියුසික් වීඩියෝ කරවල බ්‍රේන් වොෂ් කරල තරුණ ජන්ද JVP ඵකට වැටෙන ඵක අඩු කරේ ඒකයි..නැතුව රටට අාදරේට නෙමෙයි..මාත් අැතුළුව ගොඩක් උන් ඒවට රැවටුනා..මමත් JVP ඵකට ඕනතරම් බැනල අැති මේකේ..JVP අය 10ක් 15ක් අනිවා ඉන්න ඕන පාලිමන්ට් ඵකේ.උන් හිටිය කියල අපිට පාඩුවක් වෙන්නෙ නෑ හොඳක් මිසක්.ලබන පාර ඉඳන් මොකා ප්‍රධාන පක්ෂ වලින් අාවත් ජන්දෙ දෙන්න ඕන JVP ඵකට..තවත් මිනිස්සු රවට්ටන මුංට බෑ..මුන්ට තාමත් රැවටෙනව කියන්නෙ උන් නම් අමුම අමු වහල්ලු වෙන්න ඕන..
අම්බෝ නියම ස්ක්‍රිප්ට එක බන්
කාගේද ලපයගේද ඕක
රාජපස්ස නෙමේ මොන යකා ආවත් ජවිපෙ සියට 3 උඩ යන්නේ නැ ආයුබෝවන්
හරි කැමතිය් නේද ජෙප්පො පාර්ලිමේන්තුවේ නැති වෙනවනම් නේද?අම්බෝ නියම ස්ක්‍රිප්ට එක බන්
කාගේද ලපයගේද ඕක
රාජපස්ස නෙමේ මොන යකා ආවත් ජවිපෙ සියට 3 උඩ යන්නේ නැ ආයුබෝවන්
අපි නම් කාගෙන්වත් යපිල නැ බොලව් හැබැයි රු 5000 හම්බුනා අපිටඋඹ නම් ඉතිං මේකේ හැමෝම දන්න සදා රාජපක්ෂ වහලෙක් නේ..උඹ උන්ගෙන් යැපෙන නිසා මට නම් ඒක අවුලක් නෑ..ඒත් මම කියපු දේවල් අැත්ත..රාජපක්ෂ දිනල උන්ගෙ හොර ගෝලයෝ පාලිමන්ට් ඵකේ හිටිය කියල මට නම් සත පහක වැඩක් නෑ..වියත්මඟ කියල පම්පෝරි ගහල අන්තිමට පරණ හොරු ටිකම රෙද්ද අස්සෙ දාගත්තෙ ගෝඨ කියන්නෙත් හොරෙක් නිසා වෙන්න අැති.JVP උඩ ගියත් නැතත් මීට පස්සෙ ප්‍රධාන පක්ෂ දෙකේ ඵක බල්ලෙක්ටවත් ජන්දෙ දෙන්නෙ නෑ(කලින් දීලත් නෑ මේකෙ සපෝර්ට් කරාට)
දැන් ලොකුවයින් දුන්නද දෙයියෝහ්...
විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැ දෙයියෝහ්..
පාරෙ බැහැලා යන්න බැ දෙයියෝහ්..
3% හූ කියනවා දෙයියෝහ්හ්හ්....

අපි නම් කාගෙන්වත් යපිල නැ බොලව් හැබැයි රු 5000 හම්බුනා අපිට
උබලගේ සියට 3 අවොත් නම් එහෙම එකක් වත් මිනිසුන්ට හම්බ වෙන එකක් නැ
කුහක ජෙප්පෝ මේ පාර තමා බලු වෙලාම යන්නේ
අනේ මෙහෙමත් මෝඩයෙක්..හරියට රාජපක්ෂ ඵයාගෙ ඵකවුන්ට් ඵකෙන් 5000ක් අරන් දුන්න වගේ කථාව..ඔය රුපියල් 5000 ටද උඹ සදාකාලික රාජපක්ෂ වහලෙක් වුනේ..මම උඹට 10000ක් දෙන්‍නම් මගෙ වහලෙක් වෙයන්..