1. Starry Night

    ලස්සනයි මේ කෙල්ල🥰

    අහ! මාත් හිතුවා ඒහෙ මොනවා හරි පොඩි දෙයක් කරනවා ඇති කියලා... Isaac Asimov ගේ කෙටිකතාවක් තියනවා (science friction), Leaving වගේ මතක ඒක හොයන කියවපන්. රෙස්ටුරන්ට් එකේ දී ඊ ලගට ඒ කෙල්ල උබට කරනදේ තමයි එකේ තියෙන්නේ
  2. Starry Night

    ලස්සනයි මේ කෙල්ල🥰

    @Stimulus mind ඈ බන් උබ වෙන චක්‍රාවාටයක කරක් ගහනකොට හමුවුන කෙනෙක්ද ? මන් හිතන්නේ චක්‍රාවාටය ගැන පැහැදිලි කරනවා වෙන්න ඕනේ
  3. Starry Night

    මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්

    අනේ ඉක්මනට බිහි කරන්නකෝ..... අරාබියෙන් වත් තෙල් ටිකක් අඩුවට ගන්න .... ස්වභාවිකව සුන්නත්කර්ණය වෙලා ඉන්න රාජ පස්සලාට පින් සිද්ද වෙන්න !
  4. Starry Night

    "ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.."-ඉන්දියාව ලංකාවෙන් කප්පම් ගැනීම අරඹයි.. 😳😳😳

    80' දශකයේ කොලබ පාසල් අවට රහසේම පවත්වාගන ගිය සුළු පරිමාණයේ කුඩු මුදලාලිලත් බිස්නස් අල්ලාගත්තේ මෙහෙමයි. බිග් මැච් කාලෙට කොල්ලොත් එක්ක යාළුවෙනවා , ආදරෙන් කතා කරනවා, උන්ගේ ප්‍රශ්න අහනවා ..ඒ අත්රරේ නොමිලේ කුඩු දෙනවා ... ටිකක් කල් ගිහින් කොල්ලෝ කුඩු වලට ඇබ්බැහි උනහම උන් මුදලාලිව හොයන් යනව...
  5. Starry Night

    Cant'chana සිපෙට්කෝ එකට කෙලලාම දාන්නනයන්නේ

    කොහොමද එහෙම privatized කරන්නේ . සිපෙට්කෝ කීවාට ඕවා පුද්ගලික ෂෙඩ් නේ. franchise system එකක් වගේ දෙයන් නේද වෙන්නේ. නමුත් පෙට්‍රෝලියම් එකනම් privatized කරන්න ඕනේ . ආයේ කතා දෙකක් නෑ
  6. Starry Night

    පොන්නයෙක් #&$& වෙලා නිවට joker කෙනෙක් ලොක්ක උනාම

    30 අවුරුදු යුද්දේ දිනපු වීරයාට කරන අපහාසය හෙලා දකිමු !
  7. Starry Night

    ලේ වඩන ආහාර වර්ග මොනවාද? | what are the foods that increase blood hemoglobin level?

    සියලුම කොළ වර්ග (නිවිති මිත්‍යාව පස්සේ යන්න එපා, කන දෙයක් දීපන් ), හරක් පීකුදු, නැතිනම් කුකුල් පීකුදු (liver), වෛද්‍යය උපදෙස් මත multi vitamins. යකඩ විතරක් තියන සිරප් දීලා හරියන්නේ නෑ multi vitamins එකක් අවශ්‍යයි ! get-well soon !
  8. Starry Night

    Lawyer

    ලංකාව සිංගප්පුරුවක් කරන්න මහ බයියාට චන්දෙ දීලා, දවස් තුනක් පෙට්‍රල් පෝලිමේ ඉදලා හිස් අතින් ගෙදර ගියා වගේ !!!
  9. Starry Night

    කොන්ඩේ තුනීවීම හා ගැලවී යාම

    මේකට ප්‍රතිකාරයක් විදිහට රතුළුණු/ලොකු ළුණු යුෂ ගානවා නේද ? කවුරුහරි කරලා ප්‍රතිපල අරන් තියනවද ?
  10. Starry Night

    කොන්ඩේ තුනීවීම හා ගැලවී යාම

    මචන් මේ medicine නම් dermatologist කෙනෙක් channel කරලා ගන්න ඕනේ නේ ද ? 41+
  11. Starry Night

    කොන්ඩේ තුනීවීම හා ගැලවී යාම

    හිස මුදුනින් කොන්ඩේ තුනී වෙන්න පටන්ගන තිබුනා , දැන් කොන්ඩේ යනවා ! මචන් මේකට නිවැරදි ප්‍රතිකාරයක් ගත්ත උකෙනෙක් ඉන්නවද ?
  12. Starry Night

    ⚡🛰️🌌 වසර 45 කට පසුව නාසා ආයතනය විසින් වොයේජර් යානාවන්ගේ (Voyager probes) බල සැපයුම් අක්‍රිය කිරීම අරඹයි 🌌🛰️⚡

    ඒ දවස්වල US වල university එකක Phd එක කරමින් හිටපු Kamal De Abrew කියන ලංකික සිසුවා ගේ කටහඩ තමයි සිංහලින් තියෙන්නේ ..."ආයුබෝවන්" නමුත් ආයෙත් මෑතකදී සිග්නල් එකක් (such as contentious beep) ඇවිත් තිබුනා නේද ?? ------ Post added on 1656084075
  13. Starry Night

    Private sector එකත් ඉවරයි

    Agreed ...ice breaking effort
  14. Starry Night

    එංගලන්තෙට_කෙළවුන_හැටි

    වද කොත්තු නැතිකරන්න ගිහින් ලංකාවට උන දේත් දාපන් ...
  15. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    අනිවා ! මුලින්ම ශ්‍රී ලසුණු පද්ම තෙල දානවා , පස්සේ චන්ද්‍රකාන්ති දාන්නම් මචන් ඔයාට ශ්‍රී ලසුණු පද්ම තෙල දාපුවහම දිගටම හොටු දියර යන්න ගත්තද ?
  16. Starry Night

    දූරියන් කන්න කලින් මේවා දැනගන්න

    බලන්න කම්මැලි, බලාපු එකෙක් කියපන් කෝ කොහොමද මරු කැදවන්නේ කියලා .... ගහ යට නිදාගන ඉන්නකොට දුරුයන් ගෙඩියක් ඔළුවට වැටුනොත් ද ???? :shocked:
  17. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    ඔය සේරම හරියට කරන්න නම් මුලින්ම මැරිලා ඉපදෙන්න ඕනේ !
  18. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    100% agreed! බොන එක සෑහෙන්න අඩුකරලා තියෙන්නේ. මම ඔය තෙල්වර්ග තුනම ගන්න බැලුවා ගොඩක් තැන් වලින් කියන්නේ දැන් එන්නේ නෑ කියල (distribution අවුල හින්දා ). කොහොමත් ඉක්මනටම හොයාගන්න ඕනේ . Stress / depression වලට දෙන බෙහෙත් වලටනම් සනීපෙට නින්ද යනවා .... නමුත් ඇබ්බැහිවෙයි කියලා බයයි
  19. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    ඊයේ ෂොට් එකක් දාලා නිදාගත්තා. හොදට නින්දගියා !!
  20. Starry Night

    රැට්ටා

    8 පාස් නැති බැසිලා රටේ ආර්ථිකය දියුණු කරයි කියලා හිතපු බයියොත්, YOUTUBE වීඩියෝ හදපු රැට්ටා දේශපාලන අරගලයක නායකත්වයට සුදුසුයි කියල්ලා හිතන මැට්ටෝත් අතරේ කිසි වෙනසක් නෑ !!!

    No contents