මේක බොහෝදුරට (85%) display එකේ ලෙඩක් වෙන්න බෑ. phone එකක හරි TV එකක හරි LCD screen එකක් දැක්ක ගමන්, ප්රශ්නේ ගැන මෙලෝ අවබෝදයක් නැති උන් කියන්නේ "display මාරු කරන්න ඕනේ " කියලා . ඔය හොරුන්ට අහුවෙන්න එපා , අනික් ඔය බොහෝදෙනෙක් දන්නා ලබ්බක් නෑ .... වැඩේ අනනවා විතරයි.
මට පේන හැටියට මේක එන්නේ TV එකේ...