1. nrjayasinghe

    මේවනෙ බන් ගේම්

    ෆට්ට ගේමක් බං
  2. nrjayasinghe

    සක්මන් මළුවක් හදන්න උදව්

    දිග ඕන තරමක් ගනින්. ඇතුලෙන් පළල අඩි 2ක් ඇති. මදි වගේ නම් 2.5 ක් විතර දාපන්. කෙලවරවල් දෙකේ සිමෙන්ති වලින් හරි ගල් වලින් හරි ඉඳගෙන භාවනා කරන්න පුළුන්‍වන් වෙන්න ආසන දෙනන් හදපන්. වතුර බහින්න බට කෑලි දාපන් තැනින් තැනට. නැත්නම් වැහි දවස් වලට උඹට පීනන්න්න පුළුවන්
  3. nrjayasinghe

    අනියම්_සම්භන්ධතා

    දැන් ඕකේ වීඩියෝ, ෆෝටෝස් නැද්ද????
  4. nrjayasinghe

    දෙරන මිසික් awards එකේදි එකෙක් බිමට වැටුනෝ

    පවු බං අර කෑල්ල දියා බලාගෙනනෙ ගියේ
  5. nrjayasinghe

    Telephone Wiring ,

    මහත වයර් එක ගාඩ් වයර් එක. ඒකෙන් තමයි කණුවට තියල ගැටගහන්නේ. ඒක වානේ කේබල් එකක්. ටෙලිෆෝන් වයර් එකක් උඩට ගහක් වැටුනත් කැඩෙන්නෙ නැත්තේ ඔය ගාඩ් වයර් එක නිසා.
  6. nrjayasinghe

    Software Free

    එළස්... 17+
  7. nrjayasinghe

    Honda Airwave 2007

    උඩට
  8. nrjayasinghe

    විවාහයෙන් පසු කාමරෙ

    :lol::lol::lol::lol:
  9. nrjayasinghe

    Free_Books

    සබ්බ ධානං ධම්ම දානං ජිනාති... සියළු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය...
  10. nrjayasinghe

    Patta kella

    9uhwh8BjARU
  11. nrjayasinghe

    Patta kella

    ara Chocolate Mari Add eke inne mekida?
  12. nrjayasinghe

    Android Marshmallow wallpapers

    මේ අන්තිම 3 නම් වෙන මොකද්ද වගේ බං 17+
  13. nrjayasinghe

    සන්නස්ගල

    ශුක්‍රනුවා
  14. nrjayasinghe

    රෝස කටු - නවකතාව

    ඔච්චර ගන‘ උස්සන්න එපා බං. අද දාපන්

    No contents