දැන් හොට් ඇති. ඒ උනාට තව ටිකක් කල් ගියාම ටයර් දාන්න ගත්තම තේරෙයි අම්මයි පුතයි වගේ ඉන්නකොට. එතකොට මොන කරුමෙකටද මේ කරගැහුවේ කියල හිතෙයි. දෙන්නගේ වයස් කොහෙමෙද කියපන්කෝ. දෙන්නම 30 ට අඩුයි නම්, පරතරය මාස කීපයක් වගේ නම් ඉතින් අවුලක් නෑ කියන්නත් පුළුවන්. සල්ලි වලට, දේපල වලට නම් රැවටෙන්න එපා. ඒව අපිට...