මචන් ව්‍යාපාරයක් රඳා පවතින්න මාර්කටින්ග් කියන දේ ප්‍රධාන සාධකයක්.. කොයි කවුරුත් දඟලන්නේ මාර්කටින්ග් පාර වැඩි කරලා රේටින්ග්ස් වැඩි කර ගන්න.. උඹ ව්‍යාපාරයක් කලත් උඹ බලාපොරොත්තු වෙන්නේ ලාභය මිසක් පාඩුව නෙමේ නේද???? පවතින රාමුව මාර්කට් කරන එක සාමාන්‍යය දෙයක්...
එහෙමයි කියලා හිරකාරයෙක්ට සිංදු කියන්න...