1. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked:යකූ උඹට මඩු වලිගෙන් තලන්න එපැයි 2008 ඇවිල්ලා පෝස්ට් 19000ක් දාල උඹට ශම්මි මතක නෑ කිව්වම...:frown:
  2. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ම්ම් ඔව් ජීටී යා අද වෙනකන් කාඩ් එක තියන් හිටියා.. වැඩි දේවල් කියන්න ගිහින් මාව බෑන් කොරයි...:rofl: :Pනෑ මං කිව්වේ ගෑණු ළමයි අතරේ ශම්මි සෑහෙන කැපී පෙනෙන චරිතයක් උනා ඒ දවස්වල...:dull:
  3. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked::shocked::shocked:උබ ශම්මිව දැක්කා???:baffled: ම්ම්ම් ගාල්ලේ ගසිලියා.. ඔය ලියලා තියෙන්නේ ස්ටෝරිය.. ඒ දවස් වල මරාගන්නවා මේකේ...
  4. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කිරියේ ඔක්කොම ගෑණු පරණ දැකලා තියෙනවා බන්, ශම්මි විතරයි මට මිස් උනේ...:(
  5. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked::shocked::shocked: යකූ.. ශම්මි කියන්නේ යටගිය දවස කිරිය හොල්ලගෙන හිටිය ගෑණු පරාණයක්.. බොරු නම් කුමාරයෙග්න් අහපන්...:baffled:
  6. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉස්සර කිරියේ හිටියා ශම්මි කියලා හොඳ කට සැර ගෑණු ළමයෙක්.. ඒ දැරිවිට මක්ක උනාද මන්දා..:( මම හිතුවේ ආස්මි කියන්නේ ශම්මි කියලා.. පස්සේ දන්නේ ආස්මි ඇන්ටි කෙනෙක් කියලා... ශම්මිව දැකපු කෙනෙක් ඉන්නවද?
  7. C h o p p e

    විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හ&#3538

    මචන් එද්දි ලැගිජ් බෑග් එකේ පර්ෆියුම් බෝතල් 10ක් 15ක් වගේ දාගෙන එන්න බැරිද බන්??? මම අදහස් කලේ පිට රටින් අරගෙන අපේ ලැගිජ් බෑග් එකේ දාගෙන ආවොත් මෙහෙන් අල්ලයිද?
  8. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔයාලගේ ගෙට්ටු ගෙදර් එකක් තියේද?
  9. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked:ආහ් අක්කා එන්වද මෙහේ? අපි ඉතින් මෙහෙම චැට් කලාට දැකලා නෑ නේ.. ශුදුද කළුද මහත ද කෙට්ටුද කියලා... මං නිකන් හිතන් ඉන්නවා පැරිස් අක්කා මෙහෙම කෙනෙක් වෙන්න ඇති කියලා... :)
  10. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    same here.. mamath movies hard eke thiyagena inne na... :no:
  11. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ බලල නෑ අක්කේ.. කවුරු හරි මට කිව්ව බලන්න කියලා.. මොකද්ද ස්ටෝරිය.
  12. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් අක්කේ සති අන්තය නිසා ගෙදර ආවා.. මොකද කරන්නේ නිවාඩු දවසේ?:)
  13. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපෝ ඔව් සමහරක් කොල්ලෝ ටීවී සීරියස් මූවිස් ටෙරාබයිට් ගනන් තියාගෙන බන් බලන්නේ.. කොහොම බලනවද මංදා... මම නම් උඩින් පල්ලෙන් ස්කිප් කර කර තමයි බලන්නේ.:)
  14. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අම්මේ බැලුවා..:love: ම්ම්ම් ගතියක් නෑ බන්.. හැබැයි අර සචිනි පඩි පෙළ බැහැගෙන එද්දි රෝස පාට සාය උඩ යන තැන හිර වෙනවා බන්.. මං හිතන්නේ ෆිල්ම් එකේ අවුලක්...:(
  15. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔන්න ඕකයි සහෝ මට එළකිරි එන්න හිතෙන්නේ නැත්තේ.. සීනියර් උනාට අලුතෙන් ආපු අපිට කතා කරන්න දන්නේ නෑ... ගෑනු ළමයෙක් නිසා මම මුකුත් කිව්වේ නෑ ඉතින්...:oo:
  16. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලොල්. මී ටූ බන්... මමත් විනාඩි 10න් බැලුවේ... මලාට මම පැය එකහමාරක් එක තැන තපින්නේ නෑ... ඒ වගේ කාලේ කන වැඩක් තවත් නෑ බන්.. :no:
  17. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හායි අක්කේ.. කොහොමද ඉතින්?:)
  18. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    බෑ බොල.. දවල්ට නිදා ගත්තම දවසම මුස්පේන්තුයි... නැගිට්ටම නිකන් මඤ්ඤං වගේ... මොකද වෙන්නේ ඔහේ? :rofl:
  19. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol::lol:
  20. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අදනේ මෙහෙම නූලක් දැක්කේ...:rolleyes:මට නම් නිදි මතයි..:( චිත්‍රපටියක් බැලුවා.. හිතට ඇල්ලුවේ නෑ සිංහලු..."Southpaw (2015) [1080p]":no:

    No contents