1. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සහ බට්ටෙක් ලිදට දාන්ඩ හදපු ජිංගල් එක :baffled::baffled: කිඹුලා මාමා කියන්නේ රහසිගතව මඩ ගැසීමේ ප්‍රමුඛයෙක් :oo::lol:
  2. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඒකනේ අපි මේ මලගෙවල් පැත්තක තියලා ත්‍රෙඩ් එක කන්ට ආව‍ෙ :cool::cool:
  3. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    බොලිවුඩ් මසාලා කියන්නේ කෑමකි.. ඒක ටික්ක සැරයි... කනවා නං වතුර එකක් ලග තියං කාපියවු
  4. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හින්දි යකෝ ! :cool::cool:
  5. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එන්ට ඇතුලට බය වෙන්ට දෙයක් නෑ.. රෙවෙනකං හින්දිි වලිං ගහනවා :cool::cool:
  6. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    රන්දික මෙන්ඩිස් කියලා හයියෙං කියලා.. ගොසිප් බට්ටා කියලා රහසින් කීම හෙලා දකිනවා
  7. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔය සස්ලිට් ගේ චරිතෙ හොද නෑ :no:
  8. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනන්තයෙන් ඔබ්බට අනාගතේ දකිනවාලු එළකිරි රේඩියෝ එක.. අන්න දැක්කා නේ... උඹලටත් අනාගතේ පලා ගන්ට ඕන නං.. ඔය දේවාල ගානේ යන් නැතුව හැමදාම රෑට රේඩියෝ අහපියව්.. හැත්ත :growl::growl:
  9. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    රන්දික අද රේඩියෝකරන්න ආවේ බොහෝ අපහසුතා මැද බව මම දන්නවා...... රේඩියෝ අහන උන් වෙනුවෙන් කරපු ඒ කැපකිරීම ඉමහත් සේ අගය කරන බව මුලින් ම ලියා දන්වමි......
  10. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි මෙයාට බඩේ අමාරුවක්ද ? :sorry::sorry:
  11. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    යකෝ විනාඩි 8ක් පරක්කුයි.. රේඩියෝ කරන එකාම කියලයි මේ ආවේ.. තූ තොපි
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ගනං හදලා බැලුවම... 8 දෙනෙක් මේ කථාව කියවනවා.. කමක් නෑ 8ක් හරි එක දිගට කියවනවා නේහ්.. උං වෙනුවෙං තමා මේ ලියන්නෙ
  13. Dinushasankalpa

    අමතක වූවත් මා දූවිල්ලක් සේ......................... බලා යන්න ආවා........................ මගෙ...

    අමතක වූවත් මා දූවිල්ලක් සේ......................... බලා යන්න ආවා........................ මගෙ නෑ..දෑ...යෝ............. මගෙ නෑ දෑ යෝ..............
  14. Dinushasankalpa

    ඔයාව අමතක කරන්න....!

    දැක්ක කල්.... :):) බොහොම ස්තූතියි
  15. Dinushasankalpa

    ඔයාව අමතක කරන්න....!

    ඉතිං ඔය ටික තමා උඹට මෙච්චර වෙලා කියන්න ගත්තේ.. :baffled: කොහෙද ගෑනි දාලා ගියා වගේ මූඩ් ගැහුවා නේ මෙයා :rofl:

    No contents