1. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    බලමු නේද .. අද නං වෙන කවුරු හරිත් ගේමට එයි වගේ මං පැය කාලක් පරක්කුයි නේ
  2. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    උං හොලිවුඩ් ගානටම යනවා නේහ් ටික ටික..
  3. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඒක තාම මැසේජ් එකතු කරනවා නේ.. පුලුවං තරං වෝ්ට් ගහන්න තමා තියෙන්නේ.. මං දැක්කා උඹලා කමෙන්ට් කරලා තිබ්බා.. හැමෝටම ගොඩක් ස්තූතියි :):)
  4. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සස්ලිට් කියන්නේ බිරිය මේ සීට් එකේ යද්දී අල්ලපු සීට් එකේ ඉන්න කොල්ලට ලයින් දාන එකෙකි :cool:
  5. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආවා නං හතර පස් පොලකිං වාඩි වෙලා විසිවෙන හින්දි කෑලි අහුලපං :cool:
  6. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    තව ටිකකිං එයි ! :cool::cool:
  7. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අම්මටසිරි.. එහෙමද :eek::sorry: මං හිතුවා මං නැතුව උඹලට ගානක් නැතුව ඇති කියලා.. මට මලගෙදරදිත් කිඹුලා අයියාගේ ශෝ එක මතක් උනා.. මං ලේසියෙං ඒක මිස් කර ගන්නෑ.. කරන්නම දෙයක් නැති උනා බං ..:sorry::(
  8. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඕක හින්දියෙන් කිව්වොත් කියන්නේ මෙහෙමයි.. තූ ක්යාස පාස ආයේ තුජෙ දේකා තූයේ ජානා සනම්.. ජීටී අල්වාරේ ද්වාරේ ! :cool:
  9. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මට Sari ke Falla Sa සින්දුව ඕනේ.. විශේෂයෙන්ම එකතු කර ගන්නවා... රන්දික මෙන්ඩිස්, අන්ජු ආර්, කියුට් බේබි, රශී ඉරෝෂ්, සමී එළකිරි.. සහ අරයාව ඇතුළු රේඩියෝ අහන හැමෝමත් :cool:
  10. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඉස්කෝලයක් සෙට් වෙනවා.. දෙවි පිහිටයි..! :)
  11. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කෝකටත් ඈත් වෙලා හිටපං මං ව‍ගේ.. කියන මෙලෝ දෙයක් තේරෙන්නැති උනත් දන්නවා වගේ ඉදං.. නැත්තං නමට හරි නෑ නෙ :sorry:
  12. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනිවා.. දෙයක් කිව්වොත් බෙල්ල කඩාගෙන හරි කරන පට්ටම බුවෙක් :cool::cool:
  13. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ පල ඩොහ් :growl: :rofl: මේ පුතා කෝ ?
  14. Dinushasankalpa

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි මං රේඩියෝ සෝ අහන්න ආවා නෙ.. දවස් 2ක් විතර මිස් උනා මලගෙයක් නිසා

    No contents