1. u_make_me_sick_

    Aragaleta giya town eke

    Do you have kids?
  2. u_make_me_sick_

    අරගල වීඩියෝ....

    Mage yaluwek meka dala thibba: බුළුගහ හන්දියේ ඉඳන් stadium එකට එනකල් ආවේ අඩි 40 කන්ටේනර් තට්ටුවක. ඇන්දක් නෑ. හිටගෙන යන්න බෑ. තෙල් තට්ටුවක් උඩ ඉඳගෙන. මනුස්ස දැලක් වෙලා. අනෙකාගේ අත්වැල ගැන විශ්වාස කරමින්. වර්ග අඩි 240ක් පිරෙන්න. පයින් එන මිනිස්සුන්ට වතුර දෙන්න ගෙවල් වලින් හෝස් එලියට දාලා . එන...
  3. u_make_me_sick_

    Next leader!

    Booru putha hithannawath puluwan namak president kamata?
  4. u_make_me_sick_

    අරගලකරුවන්ගේ එකඟතාවය මත ජවිපෙට රට භාර දිය යුතුයි

    Who is your choice then? ahhh mahaththaya... kaha paata andagena cricket balanawada? aragalayata monawada wela thiyenne? :lol: :lol: aparade oya giye nethi nisa, aragalaya failed welalu...:lol::lol: ------ Post added on 1657362261
  5. u_make_me_sick_

    Next leader!

    Me wage ekek da?
  6. u_make_me_sick_

    අන්තරේ පාගමනට ජනතාවගේ හරසර 🔥🔴

    ඔයාට අවුලක් උනාට උන් එක්ක එකට ඉන්න එවුන්ට අවුලක් නැතුව ඇති.
  7. u_make_me_sick_

    එනව කනව යනව. what the actual fuck bro?

    ඉතින් කියව කියව ඉන්න වෙලාවෙ ඔයාට බැරිද එතනට ගිහිල්ලා නායකත්වයක් දෙන්න. ඔහොම නෙවේ අපි මෙහෙම කරමු කියලා..
  8. u_make_me_sick_

    එනව කනව යනව. what the actual fuck bro?

    ඔයාගෙ solution එක මොකක්ද?
  9. u_make_me_sick_

    අන්තරේ පාගමනට ජනතාවගේ හරසර 🔥🔴

    උඹට අරගලය අදාල නැතුව ඇති උඹ UK ඉන්න නිසා. ඒත් ඒ කියලා එහෙම කරන එකෙක්ට හිනා නොවී වත් හිටපන්. ලංකාවෙ බහුතරයක් මිනිස්සු මේ වෙලාවෙ උඹ වගේ ෆන් ගන්නෙ නෑ.
  10. u_make_me_sick_

    හෙට මොනවා වෙයි ද?

    meke comments dekkama penawa, lankawe den thiyana thathwe, godak ayata awulak ne kiyala...
  11. u_make_me_sick_

    හෙට මොනවා වෙයි ද?

    ee kiyanne oyata prashna nedda? Me yana widihe awulak nedda?
  12. u_make_me_sick_

    බයිසිකල් වර්ගීකරණය

    ne mama kiwwe MTB, eewath wediya bara ne, Road bike kohomath bara ne. mage MTB eka thani angillen ussanna puluwan.
  13. u_make_me_sick_

    බයිසිකල් වර්ගීකරණය

    Honda quality MTB nam echchara bara nee neda? 10-15KG wage.
  14. u_make_me_sick_

    Affair ප්‍රශ්නයක්

    oyata and GF ta wayasa keeyada?

    No contents