එනව කනව යනව. what the actual fuck bro?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    මොකක්ද බං මේකෙ තේරුම? හැමදාම පාගමනින් එනව. ඇවිල්ල barrier ගාව කෑගගහ ඉන්න්ව. කදුලු ගෑස් කනව ගෙදර යනව. හැමදාම වෙන්නෙ මේක.
    what the actual fuck bro? එක්කො කදුලුගෑස් වලට solution එකක් හරි හදන් වරෙන්, ඒත් නැ. ඔහේ එනව ඔහේ යනව. උන්ට වැඩකුත් නෑ උන දේකුත් නෑ.
    හෙටත් වෙන්නෙ ඕකම තමා. ඔහේ කට්ටිය එයි. gallface එක ගාව කෑගගහ ඉදී. ටික දෙනෙක් නතර වෙයි. අනිත් අය ගෙදර යයි.
    ටික දවසකින් නන්දෙ උගෙ පාඩුවේ රට කකා ඉදී. ඔච්චර තමා.

    ඕකව යවන්න ඕනෙ නම් ඔයිට වඩා දෙයක් කරන්න වෙනව. බොරුවට කෑගගහ ඉඳල වැඩක් නෑ.

    edit-
    හැබැයි අද නම් මොකක් හරි වෙයි තමයි. Good luck peeps :yes: :love:
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    ඕකව යවන්න ඕනෙ නම් ඔයිට වඩා දෙයක් කරන්න වෙනව. බොරුවට කෑගගහ ඉඳල වැඩක් නෑ

    Ow Nathan oka joke ekata gannawa, uth mental dial eka ne, Boris wage nambu putin ain wenne maha
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මට නිකමට හිතනවා ගෝල්ෆේස් එක ලග ආම්රි පොලිස් ඔක්කොම අයින් කරගෙන ඕන මගුලක් කරපන් කියලා ඇත හැරලා දැයි කියලා

    අනුකම්පාව ගන්න සයිකෝ ගේමක් ගහන්නේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕකුන්ගේ පවුලේ එක එකා පණ ඇද ඇද මැරෙනවා බලන්න ආසයි
    පොඩි එකාගේ ඉදන් ඔක්කොම මැරිලා අන්තිමට නාකි මයිනා මැරෙන්න ඕන
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඕකුන්ගේ පවුලේ එක එකා පණ ඇද ඇද මැරෙනවා බලන්න ආසයි
    පොඩි එකාගේ ඉදන් ඔක්කොම මැරිලා අන්තිමට නාකි මයිනා මැරෙන්න ඕන
    Not "Marenna" but "Maranna"
     
    • Love
    Reactions: Master malli

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    ithin karapanko :confused:

    ඔබතුමා හිතන විදියට මොකක්ද කරන්න සුදුසුම විදිය ඉතින්.. පැහැදිලි කරන්න බලන්න
    දැං මාස ගානක් galleface එක ඉස්සර කෑගගහ හිටියට නන්දෙ ගියාද? නෑනෙ. ඔලුගෙඩි ටික මාරු කර කර ගුපියොන්ව අන්ද අන්ද හිටිය.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැං මාස ගානක් galleface එක ඉස්සර කෑගගහ හිටියට නන්දෙ ගියාද? නෑනෙ. ඔලුගෙඩි ටික මාරු කර කර ගුපියොන්ව අන්ද අන්ද හිටිය.

    ඒක තමා මමත් අහන්නේ... ඔබතුමා හිතන විදියට මොකක්ද කරන්න සුදුසුම විදිය ඉතින්.. පැහැදිලි කරන්න බලන්න
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතිං ඔබතුමා තියන හොඳ යෝජනාව ක්‍රියාත්මක කරල පෙන්වන්නකො
     
    • Like
    Reactions: Xi Jinping

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොකක්ද බං මේකෙ තේරුම? හැමදාම පාගමනින් එනව. ඇවිල්ල barrier ගාව කෑගගහ ඉන්න්ව. කදුලු ගෑස් කනව ගෙදර යනව. හැමදාම වෙන්නෙ මේක.
    what the actual fuck bro? එක්කො කදුලුගෑස් වලට solution එකක් හරි හදන් වරෙන්, ඒත් නැ. ඔහේ එනව ඔහේ යනව. උන්ට වැඩකුත් නෑ උන දේකුත් නෑ.
    හෙටත් වෙන්නෙ ඕකම තමා. ඔහේ කට්ටිය එයි. gallface එක ගාව කෑගගහ ඉදී. ටික දෙනෙක් නතර වෙයි. අනිත් අය ගෙදර යයි.
    ටික දවසකින් නන්දෙ උගෙ පාඩුවේ රට කකා ඉදී. ඔච්චර තමා.

    ඕකව යවන්න ඕනෙ නම් ඔයිට වඩා දෙයක් කරන්න වෙනව. බොරුවට කෑගගහ ඉඳල වැඩක් නෑ.
    ඔයාගෙ solution එක මොකක්ද?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සමහර උන්ට ගෙදර ටීවී චැනල් එක වෙනස් කරගන්නවත් බලයක් නෑ.බීල ගියොත් ගෑනිගෙන් ගුටි කනව.එහෙව් උන් තමා කරන ලබ්බකට උදවුවක් නොදී කරබාගෙන කරන ඒව විවේචනය කරන්න යන්නෙ :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    කඳුළු ගෑස් කාලා කාලා පුරුදු උනාම ඒවා ගහනකොට ගානක් නැති වෙන දවසක් එනවා. නොමිලේ ප්‍රැක්ටිස් කරන්න ලැබෙන්නෙ බැරියර් ඉස්සරහ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    ඒක තමා මමත් අහන්නේ... ඔබතුමා හිතන විදියට මොකක්ද කරන්න සුදුසුම විදිය ඉතින්.. පැහැදිලි කරන්න බලන්න
    හරි නායකත්වයක් එක්ක අරගලය කරන එක. පෙරෙට්ටො highjack කරාවගේ නොවෙන්න.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මොකක්ද බං මේකෙ තේරුම? හැමදාම පාගමනින් එනව. ඇවිල්ල barrier ගාව කෑගගහ ඉන්න්ව. කදුලු ගෑස් කනව ගෙදර යනව. හැමදාම වෙන්නෙ මේක.
    what the actual fuck bro? එක්කො කදුලුගෑස් වලට solution එකක් හරි හදන් වරෙන්, ඒත් නැ. ඔහේ එනව ඔහේ යනව. උන්ට වැඩකුත් නෑ උන දේකුත් නෑ.
    හෙටත් වෙන්නෙ ඕකම තමා. ඔහේ කට්ටිය එයි. gallface එක ගාව කෑගගහ ඉදී. ටික දෙනෙක් නතර වෙයි. අනිත් අය ගෙදර යයි.
    ටික දවසකින් නන්දෙ උගෙ පාඩුවේ රට කකා ඉදී. ඔච්චර තමා.

    ඕකව යවන්න ඕනෙ නම් ඔයිට වඩා දෙයක් කරන්න වෙනව. බොරුවට කෑගගහ ඉඳල වැඩක් නෑ.
    Ithin umba solution ekak deepanko boruwata post danne nathuwa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හරි නායකත්වයක් එක්ක අරගලය කරන එක. පෙරෙට්ටො highjack කරාවගේ නොවෙන්න.
    ඉතින් කියව කියව ඉන්න වෙලාවෙ ඔයාට බැරිද එතනට ගිහිල්ලා නායකත්වයක් දෙන්න. ඔහොම නෙවේ අපි මෙහෙම කරමු කියලා..