සමනල කඳු මුදුනේ හෙලිකොප්ටර් අංගනයක්…. :angry::angry::angry:
සමනල කඳු මුදුන ආශ‍්‍රිතව ඇහැලකණුව ප‍්‍රදේශයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගනයක් ඉදිකිරීමට රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා ගේ මූලිකත්වයෙන් මේ වන විට සැලැසුම් සකස් කෙරෙමින් පවතී. මේ සඳහා වන සාකච්ඡාවක් 2013 පෙබරවාරි...