1. hiphoprock

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    http://www.elakiri.com/forum/showthread.php?t=1359150 අනේ මන්ද බන් මේ වගේ Bike වැඩිවුනානම් හරි indian ඒවා වෙනුවට. පරණ වුනත් ලක්ෂයක් අඩු වුනොත් 90 ගණන් වල hit වුන Bike විකිනෙයි. බරයි stable bike එක. අලුත් register කරපුව ලක්ෂ 4කටත් වඩා වැඩියි.
  2. hiphoprock

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    https://ikman.lk/en/ad/honda-cd-125-benly-2016-for-sale-colombo https://ikman.lk/en/ad/honda-cd-125-benly-2010-for-sale-puttalam-1 https://ikman.lk/en/ad/honda-benly-cd125-twin-2009-for-sale-gampaha Ikman එකේනම් තියනව බන් හොයාගන්න පුළුවන්. :yes:
  3. hiphoprock

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    මේකේ ගණන් අඩු වෙන එකක් නැද්ද. දැනුත් අලුත් ඒවා hornet වලට වඩා ගණන්
  4. hiphoprock

    CAB ලක්ෂ_10කින් අඩුවේ.

    ජපන් bike වලට විතරයි අඩු කරලා තියෙන්නේ. http://nethgossip.lk/article/27293
  5. hiphoprock

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    කුසල් මෙන්ඩිස්නුත් අඩුම ගානේ බෝල දන්නවත් ඉගෙනගත්තනම් හරි. වෙන රටවල 1down එන උන් තමයි හැමදාම anchor roll ගහන්නේ අපේ එකා නිකන් Tail endear වගේ ඉඳල හිටලා 50ක් 100ක් ගහනවා. ඒ මදිවට ඌව 50-50, 20-20ත් සෙල්ලම් කරනවා එක දිගට. පොඩියි කියල උගේ හිත හද හද ඉඳල හරියනවායැ. දික්වැල්ල එන එන බෝලෙට ගහනවා Foot...
  6. hiphoprock

    30% Off! Hurry !

    https://www.dubicars.com/dubai/used/lamborghini/gallardo මේකට නිකන් ගිහිල්ල බලපන් පාවිච්චි කරපු Car ලක්ෂ 90 ඉඳන් තියනවා (AED 1 = ₨ 41.68). අපි ඉතින් ලංකාවේදී එක car එකක් ගන්නවා කියන්නේ Car 4ක ගාන වියදම් කරනවා.
  7. hiphoprock

    යාලේ දවස් තුනක්

    මචන් photos ටික පොඩි කරලා දාපන් ++
  8. hiphoprock

    Facebook Like

    දැම්ම
  9. hiphoprock

    10ක් වෙලාලු

    ela ela
  10. hiphoprock

    SSD ekak ganna help

    මෙහන්ම් මේ ටිකේ ගණන් වැඩියි.
  11. hiphoprock

    IT Executive Sal

    ගොඩක් අඩුයි salary මම වැඩ කරන්නේ hayleys එකේ එකේ IT Executive හැම මගුලම කරනවා . දවසම එක දිගට වැඩ. permenent කරපු එකෙක්නම් 40ක් හම්බෙනවා. නැතම් contract 30ක් 35ක් වගේ.
  12. hiphoprock

    10 Years in Elakiri

    එල එල
  13. hiphoprock

    PAN ASIA BANK FD 17 % FOR 5 YEARS

    මමත් fixed deposit එකක් දැම්ම සම්පත් එකේ 12.25% 13 months ගිය සතියේ. මම වැලිබල් ෆිනෑන්ස් එකටත් ගියා එකේ අවුරුදු 4ට 17.05% senior citizen. Limit එකකුත් නැ සල්ලි දාන්න ඒ කියන්නේ 1.5 million වලට වඩා දාන්න පුළුවන්. හිටපු එකාගෙන් විස්තර ඇහුවමනම් ධම්මික පෙරේරාගේ shares තියන company ඔක්කොම valible...
  14. hiphoprock

    Ubalage keeyada?

    බර 92KG උස අඩි 6යි (183cm)
  15. hiphoprock

    Kaspersky Launches Free Antivirus for Windows

    Avira, AVAST, Kaspersky, AVG, ESET ඔක්කොම use කරලා තියනවා. වදයක් දෙන්නේ නැතුව virus අල්ලන එකම එක ESET තමයි ඔය set එකෙන්. ඉස්සරනම් Avira Free එක හොඳටම තිබ්බ ඊට පස්සේ උන් user interface වෙනස් කරලා market share එක කඩා ගත්ත. දැන්නම් හොඳයිද දන්නේ නැ.
  16. hiphoprock

    ලක්ෂ 50

    ලක්ෂ 10 10 වගේ කඩල දාන්න එතකොට risk එක අඩුයි. නැත්තම් සම්පත් එකේ වගේ දාන්න.

    No contents