1. hiphoprock

    SINHALA MOVIES

    දෙකයි තුනත් දීපන් ++
  2. hiphoprock

    ටාසන්_2016_බලමු

    TFS ++
  3. hiphoprock

    කාමරේ water world

    මරු බන්.
  4. hiphoprock

    උදාරි_කරාටේ

    ඉස්සර ඔකිව බලන්නම බොඳ මීදුම් බැලුව. අම්මේ ඉතින් :love:
  5. hiphoprock

    Abans එකෙන් ගෙවන්න ලැප් එකක්

    මචන් urajව contact කරපන්. http://www.elakiri.com/forum/member.php?u=1489
  6. hiphoprock

    Private Campus (Software Engineering) HELP!!!

    1.Software Engineering නම් හොඳම කියන්නේ IIT තමයි ගොඩක් අය පොඩ්ඩක් search කරලා බලපන් elakiri එකේ අය ගොඩක් recommend කරලා තියනවා. 2.එක institute එකෙන් institute එකට වෙනස් වෙනවා.ගොඩක් වෙලාවට resit වලට සල්ලි ගෙවන්න වෙන්නේ නැ retake වලට ගෙවන්න වෙනවා(retake කරන්නේ resit ඒකත් fail වුනොත්). අසනීපයක්...
  7. hiphoprock

    kohomada Meka

    grown up නේද පට්ට ඕක
  8. hiphoprock

    USED කම්පුටර් හෙල්ප්

    ගම්පහ neoview තමයි බන් හොඳම. ගානත් අඩුයි. Core 2 quad එකක් හදන්න. හැබැයි උන්ගාවනම් නැ RAM slot 4ක් ගහන්න පුළුවන් motherboard 4GB මදි බන් දැන් හොඳටම. ඒකක් හොයාගත්තනම් 8GB RAM ගහල 15කට විතර machine එකක් හදාගන්න පුළුවන් වෙයි. VGA card එකක් ගද්දි power ගහන්න පුළුවන් එකක් කියල ඉල්ලපන් gt 9600 වගේ...
  9. hiphoprock

    Rep Power abuse by Senior Members

    ගණන් ගන්න එපා බන්.
  10. hiphoprock

    Internet යන්න බැහැනේ

    taskbar එකේ network කියන icon එක උඩ right click කරලා troubleshhot problems කරලා බලපන් මොකක්ද එන්නේ කියල. ඒක youtube වල search කරපන්.
  11. hiphoprock

    චාමි_බදින්න පිරිමියෙක් හොයනවලු

    අම්මේ ඉතින් :shocked: 0vwwM3OZCF4
  12. hiphoprock

    Me-වගේ-Geyak

    පොඩ්ඩක් මචන් හොඳට බලපන් constructing company වලට ගිහින් හොඳ ඒවාට. ඊටත් මචන් ඔය වගේ quality එකට ගෙදර හැදුව වගේ නෙමේ ගේ ඇතුලට දාන බඩු (sofa, ඇඳන්, අල්මාරි අනෙක් දේවල්) අස්ප ගණන් මොකද ඒවත් ඔය මට්ටමෙන්ම ඕනෙනේ. ඒක ගැනත් අවදානය දෙන්න. ඒ කියන්නේ බන් එක කාමරයක් හදල ඉවර කරන්න සම්පුර්ණයෙන්ම යන ගාන දල...
  13. hiphoprock

    Me-වගේ-Geyak

    1.5ක් වගේ යයි ඔක්කොටම. 1කින් නම් ඔහොම එකක් හදන්න අමාරුයි.
  14. hiphoprock

    Priyanka's Very Deep Bra

    Quantico season 2 :love:
  15. hiphoprock

    1 Click බාන්න.

    Thank you මචන් ++
  16. hiphoprock

    Phone 7 Scratch test - BEND TEST

    අනිත් ඒවත් එක්ක බලද්දි නියමයි වගේ. durable screen crack වෙන්නෙත් නැ rRxYWDhJbpw

    No contents