1. hiphoprock

    Toyota Corolla 141

    හොඳ වාහනයක්. දැන්නම් ලක්ෂ 35ක් විතර. අවුරුද්දකට දෙකකට කලින් ලක්ෂ 28කටත් විකුණගන්න අමාරු වුනා 35K විතර දුවපු වාහනත්. වාහනේ හොඳයි හොඳට පිකප්.
  2. hiphoprock

    fb Video down..

    1.Video එක උඩ right click කරලා show video URL කියල එක click කරලා ලින්ක් එක අරන් මෙන්න මේ වගේ එකකට ගිහින් download කරගන්න :)http://www.fbdown.net/. 2.නැත්තම් video එක උඩ තියන time එක click කරලා අලුත් ටැබ් එකකට අරන් IDM වලින් බාන්න. (34 mins) 3.එහෙමත් නැත්තම් මේ extension එකයි...
  3. hiphoprock

    ඩොල්පින් කොත්තු වලට දාන්නේ ඩොල්පින්

    කොටුවේ station එක ළඟ බෝගහගාව තියන එක කඩේක මම දවසක් දැක්ක ඩොල්පින් කොත්තු තියනවා කියල. එකෙක්නම් කිව්වා සාමාන්‍ය මාළු රහයි කියල. හැබැයි ලංකාවේ නීතියට අනුව මැරීම, හිංසා කිරීම, මැරුණු සතෙකු ළඟ තබා ගැනීම තහනම්.
  4. hiphoprock

    රවුටරේ හැම තිස්සෙම ඔන් එකේද?

    7.00 AM - 11.00 PM ගෙදර ඉන්න දවසට නැත්තම් 6.00 PM - 11.00 PM
  5. hiphoprock

    SINHALA MOVIES

    මෙන්න මේ ෆිල්ම් එක නැද්ද බන්
  6. hiphoprock

    2 GB RAM

    1850 බන් 6 months warranty එකත් එක්ක https://neoview.lk/products.php?subcc__prd_id=13 මෙන්න මෙයාලත් අලුතින් හෙන ලාභයි. neoview එකට වඩා භාගයක් විතර අඩුයි. https://www.facebook.com/buykorea.computer/
  7. hiphoprock

    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ

    disce aut discede (Latin "Learn or Depart") is a phrase used as the motto of many institutions and schools.
  8. hiphoprock

    Microsoft officially ends support for Windows Phone 8.1

    Windows Phone නම් මලම ජරාවක් මමත් 535 එකක් පාවිච්චි කලා. එක දවසක phone update කරහම touch එක වැඩ නැ, අනෙක් දවසේ auto touch වෙනවා එක එක මගුල්. හැම මගුලේ app එකක්ම වගේ crash වෙනවා :angry:. අන්තිමට ඒක call ගන්න විතරක් පාවිච්චි කලා :sorry:. windows operating system (mobile) එක fail. වෙන උන්නම් OS...
  9. hiphoprock

    Used bike buy help 120000/-

    Hero Hunk Bajaj Pulsar TVS Apache
  10. hiphoprock

    A/L or Degree?

    Degree එක කරන්න පටන් ගනින් 1st year එකේම part time AL කරපන්
  11. hiphoprock

    Sanath Jayasuriya & Maleeka Sirisena Sex tape released

    thiyanawanm diyanko:rolleyes:
  12. hiphoprock

    සමනලී_ෆොන්සේකා

    Fake Profile එකක් වගේ.

    No contents