1. thomian

    රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා

    මැදපෙරදිග තෙල් ඒජන්තවරුන් රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා පමුණුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. රුසියාවෙන් තෙල් ලබාගන්නා ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා ඇති අතර ජනපති ඊට එකඟ වී තිබිණි. එහෙත් බලශක්ති බලධාරීන් කොළඹ රුසියානු තානාපති හමුවී බොරතෙල් ලබාගැනීමට ක්‍රියා කර නැත...
  2. thomian

    ‘බුදු අප්පච්චි හෙට යන්න.. දැං ඇති..’ -ශ‍්‍රී මහා බෝධියේදී විරෝධය

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අනුරාධපුරයේදී ජනතා විරෝධයක් එල්ල වී තිබේ. ඔහු අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ එහි සිටි ජනතාවගෙන් මෙම විරෝධය එල්ල වූ බව වාර්තාකරුවන් කියති. Video
  3. thomian

    ඊයෙ ඩිෆෙන්ඩර් අනතුර

    Repost ? :rolleyes::confused:
  4. thomian

    in 100 Seconds

    Watch all https://www.youtube.com/c/Fireship/videos
  5. thomian

    ඉංග්‍රීසි ඉගෙන ගන්න පොත් ?

    මචං ඉස්කෝලේ යන ළමයි දෙන්නක් ඉන්නවා. එක්කෙනෙක් 10 වසරේ අනිත් එක්කෙනා 6 වසරේ. මේ දෙන්නට අරන් දෙන්න හොඳ ඉංග්‍රීසි පොත් සෙට් එකක් මොකක් ද ? ඉංග්‍රීසි හදා ගන්න. විස්තර අහද්දී කියනවා ඉංග්‍රීසි තමයි ලු අමාරුම විෂය. :( දෙන්නම ඉගෙන ගන්නේ Sinhala medium . ඉස්කෝලේ දී වත් ගෙදරදී වත් එහෙම ලොකුවට ඉංග්‍රීසි...
  6. thomian

    "රස්සාවක් හොයාගන්න" කියූ වෛද්‍යවරයා යාචක පිහි ඇනුමින් මරුට

    අතපය තියනව නේද රස්සාවක් හොයාගන්න කියන්න ගිය වෛද්‍යවරයා යාචක පිහි ඇනුමින් මරුට පෙරේදා (26) රාත්‍රී 10.00ට පමණ බත්තරමුල්ල පැලවත්ත පාරේ සුපිරි වෙළෙඳසලකට ගොස් භාන්ඩ ලබාගෙන නැවත තමා පැමිණි යතුරු පැදිය වෙත ගමන් කරමින් සිටි ආයුර්වේද වෛද්‍යවරයෙකු ඔහු අසළට ආ සිඟන්නෙකු සමග ඇතිවූ බහින්බස්වීමකින් පසු...
  7. thomian

    විදේශිකයන්ට වසර 10ක දීර්ඝ කාලීන වාස වීසා

    මහබැංකුව පිළිගත් වානිජ බැංකුවක අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000ක් තැන්පත් කරන විදේශිකයන්ට, වසර 10ක දීර්ඝ කාලීන වාස වීසා ලබාදීමට "රන් පාරාදීස වීසා" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර, තෝරාගත් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනි ව ආනයනය කිරීමට අවසර ලබාදීමේ...
  8. thomian

    You cant hide from OSINT

  9. thomian

    Gota escapes to Uganda | ?

  10. thomian

    ඉන්ධන පිරවුම්හලකට ගිනි තියයි

    ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන හිගයට විරුද්ධව රට පුරා ප්‍රදේශ ගණනාවක පැවති විරෝධතා අතරතුර දී ඉන්ධන පිරවුම්හගකට ගිනි තැබීමක් සිදුකර ඇත. නමුත් මුල් අවස්ථාවේදීම තවත් පිරිසක් මැදිහත් වී එය නිවා දැමීමට කටයුතු කිරීමෙන් විශාල හානියක් වැලකී ගොස් තිබේ. එම වීඩියෝව සමාජ ජාල වල හුවමාරු වෙයි...
  11. thomian

    බැසිල්ට සෙත්පතා බෝධි පූජාවක්

    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයට සෙත්පතා අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක බෝධිපූජා පින්කමක් පවත්වා තිබෙනවා. හිටපු අමාත්‍යවරිය ක් සහ ඇයගේ සැමියා ඇතුළු ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රී වරයෙකු ද මීට සහභාගි වී තිබෙනවා. Source අතුරුගිරිය...
  12. thomian

    ගෙදර හිටපල්ලා !

    මේ අරගලය ඩිජිටල් පරම්පරාවේ ය. ස්මාර්ට් ෆෝන් අතේ නැති; අන්තර්ජාල සාක්ෂරතාව නැති ; වැඩිහිටියනි ගෙදර හිටපල්ලා ! උඹලාටයි ගෝඨාටයි මේක තේරෙන්නේ නෑ !
  13. thomian

    Scientists figure out how to store solar energy for 18 years [MOST]

    Researchers from Sweden's Chalmers University of Technology designed an energy system that stores solar energy in liquid form for up to 18 years, a press statement reveals. With the help of scientists from China's Shanghai Jiao Tong University, the Chalmers team has tested its device, called...
  14. thomian

    විරෝධතා මඩින්න පොලිස් බල ඇණි කැදවයි..

    පවතින කලහකාරී තත්වය හේතුවෙන් නගර ගණනාවකටම පොලිස් බලඇණි සීරුවෙන් තබා තිබේ. එමෙන්ම මරමස්ථාන අසල ආරක්ෂාව දැඩි කිරීමටද කටයුතු කර තිබේ. මේ වන විට පිට කොටුව පිටකොටුව ආසන්නයේ මෙන්ම ජනාධිපති කාර්යාලය අසලටද පොලිස් බලඇණි කැඳවා තිබේ. මේ අතර ජනාධිපති කාර්යාලය ආසන්නයට පොලිස් මාර්ග බාධක රැසක් ගෙන විත්...

    No contents