ඉන්ධන පිරවුම්හලකට ගිනි තියයි

thomian

Well-known member
  • May 20, 2011
    12,773
    17,971
    113

    ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන හිගයට විරුද්ධව රට පුරා ප්‍රදේශ ගණනාවක පැවති විරෝධතා අතරතුර දී ඉන්ධන පිරවුම්හගකට ගිනි තැබීමක් සිදුකර ඇත.

    නමුත් මුල් අවස්ථාවේදීම තවත් පිරිසක් මැදිහත් වී එය නිවා දැමීමට කටයුතු කිරීමෙන් විශාල හානියක් වැලකී ගොස් තිබේ.

    එම වීඩියෝව සමාජ ජාල වල හුවමාරු වෙයි.

    ==========================

    මී හරක් ගම කනවා :dull:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    machan LIOC ekai CPC ekai thel genne ekatada ban. a kiyanne oya enawa kiyana ships walinmada LIOC ekath petrol disel ganne? natthan un wenama SHIPS genawada untama ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මිනිස්සු නෙවෙයි බං ඕවට ගිනිතියන්න එන්නෙ සිවිල් පිට බස්සපු STF රාජපක්ෂලගෙ PSD උන් හරි ඇවන්ගාඩ් සෙට් එක හරි. උන්ට තමා මේක පත්තු කරගන්න ඕන දැන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතිං බං ඔහොම කරනකොට මිනිස්සුන්ටම ඌව අල්ලං අඬු කඩලා පොලිසියට බාරදෙන්න පුලුවන්නේ. එදා බස් එක ගිනි තියපු එකා වුනත් අල්ලං නෙලුවනං ආන්ඩුවේ රෙදි නෑ.

    වටේ පිටේ උන් පොට්ටද?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගිණි තිබ්බට අැවිලෙන ඵකක් නෑ..ඉන්ධන නෑනේ..😁😁

    කොහෙන්ද නිව්ස් ඵක ගත්තෙ..දෙරණින්ද?😁
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    ඉතිං බං ඔහොම කරනකොට මිනිස්සුන්ටම ඌව අල්ලං අඬු කඩලා පොලිසියට බාරදෙන්න පුලුවන්නේ. එදා බස් එක ගිනි තියපු එකා වුනත් අල්ලං නෙලුවනං ආන්ඩුවේ රෙදි නෑ.

    වටේ පිටේ උන් පොට්ටද?
    Menna meka karanam Hari.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,773
    17,971
    113
    ඉතිං බං ඔහොම කරනකොට මිනිස්සුන්ටම ඌව අල්ලං අඬු කඩලා පොලිසියට බාරදෙන්න පුලුවන්නේ. එදා බස් එක ගිනි තියපු එකා වුනත් අල්ලං නෙලුවනං ආන්ඩුවේ රෙදි නෑ.

    වටේ පිටේ උන් පොට්ටද?
    එකනේ බං.. ගිනිතියලා ඔක්කොම කරලා ගියාම කියනවා අරු කරා ලු.. මූ කරාලු.. :rofl: ඔච්චර සෙනග ඉන්න එකේ ගිනි තියපු එකා වඩාගෙන ගිහින් ගහක බැන්දපියකෝ :confused:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකනේ බං.. ගිනිතියලා ඔක්කොම කරලා ගියාම කියනවා අරු කරා ලු.. මූ කරාලු.. :rofl: ඔච්චර සෙනග ඉන්න එකේ ගිනි තියපු එකා වඩාගෙන ගිහින් ගහක බැන්දපියකෝ :confused:
    මෝඩ මිට්ටෝ බං ඉන්නේ. ගොටගේ ගෙදර ළඟ බස් එක පත්තුකරපු එකා සැපට ඇවිල්ලා බස් එක පත්තුකරලා මිනිස්සු අස්සටම වැදුනා. අල්ලං දුන්නනං ඌට, ආයේ කවුරුත් කැරලි අස්සේ ඉඳන් ගේම් දෙන්න එන්නේ නෑ. අඩුගානේ මූන වහන් හිටිය රෙද්ද හරි ඇදලා දාලා රෙකෝඩ් කරානං කතන්දරේ ඉවරයි. පොඩි දේවල් මුන් හිතන්නේ නෑ.
     
    • Like
    Reactions: thomian