බින්දුවේ ඉදලා නැගිටපු කෙල්ලෙක්. ගරු කරන්න ඕන චරිතයක්. ටික්ටොක් කරන ගූ කෑලි වගේ නෙමෙයි. යූටියුබ් ඉන්ටවිව් එකක මේ කෙල්ල කිව්වා එයා හිටපු හැටි. තිබුනේ එකම ගවුමයිලු. ඒකෙ පැච් එකක් ඇවිත් මාස 6ක් ගෙදර හෙලුවෙන් ඉදලා. පාරේ ගිහින් තියෙන්නේ හබරල , කෙසෙල් කොල දෙපැත්තෙන් එල්ලගෙන. පස්සේ අක්කගෙ කරාබු 2...