එකෙක් මට සති 2ක් රැවටුනා. රැව්ල වවලා ඉන්නකොට එකපාරක්. මන් බස් එකට නැග්ග ගමන් මූ මගේ කන ගාවට ඇවිත් සල්ලි නෑ කියලා අඩන්න ගත්තා එක අතකින් ඇස් වහගෙන. තද උන පාර මුකුත් අහගන්නේ නැතුව බැහැපන් මිනිහො කිව්වම මුගේ ඇඩිල්ල කොහෙ ගියාද මන්දා. මූ බැහැලා ගියා ඌට නෙමෙයි වගේ
ඊලග සතියෙ රැවුල කපලා ඉන්නකොට සෙට්...