1. Epoche97

    එහා ගෙදර අවජාතකයා!

    පත්තරේක තිබ්බා ඔහොම සීන් එකක් වෙලා එකෙක් උගෙ පවුල පිටින් ගිහින් නැටුවලු අරුන්ගෙ ගෙදර ඉස්සරහ. එපාර ලැජ්ජ හිතිලා සින්දු දාන එක නැවැත්තුවලු :lol:
  2. Epoche97

    Msc in IT

    bachelor eka gaththe kohenda mchn
  3. Epoche97

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මචං 1st sem එක ඕකෙන් ගොඩ දාගන්න පුලුවන්ද අවුලක් නැතුව? Class නොගිහින්?
  4. Epoche97

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මචන් මේ සයිට් එකෙන් ඉගෙන ගන්න අය ඉන්නවද? මේක සාර්තකද? ඔන්ලයින් ඉගෙන ගන්න පුලුවන්ලු bit එකට:oo: https://bitc.vhec.lk/
  5. Epoche97

    ඩයලොග් 4G ප්‍රශ්නයක්

    Reset කරාට අවුලක් නැද්ද මචං? කොහොමද කරන්නෙ
  6. Epoche97

    ඩයලොග් 4G ප්‍රශ්නයක්

    Ela bn, thanks ඒමද? උන් ඒක fix කරන් නැද්ද බං. Elakiri ඒම නම් හොඳටම ලෝඩ් වෙනවා. අනෙක්වා මුකුත් නෑ බං, එපා වෙනෝ:dull:
  7. Epoche97

    ඩයලොග් 4G ප්‍රශ්නයක්

    ela mchn. man dala blnnam
  8. Epoche97

    ඩයලොග් 4G ප්‍රශ්නයක්

    data thieyenwa bn :dull:
  9. Epoche97

    ඩයලොග් 4G ප්‍රශ්නයක්

    ඩයලොග් 4G ප්‍රශ්නයක් මචං මං අද ඩයලොග් රවුටර් එකක් ගෙනාවා. රවුරර් එක ඔන් කරලා ෆෝන් එකයි ලැප් එකයි ඒකට කනෙක්ට් කරා. සිග්නල් බාර් තුනම පෙන්නනවා. ඒත් මචං පොඩි ස්ලෝ ගතියක් තියෙනවා. ගොඩක් වෙබ්සයිට් වලට යන්න දෙන්නෙ නෑ. ERR_CONNECTION_TIMED_OUT error එක එනවා. ෆේස්බුක් ඒම නම් වැඩ.ඒත් හිටපු ගමන් ස්ලෝ...
  10. Epoche97

    හවුලේ_ගහමුද?

    Ela ela
  11. Epoche97

    රවුටර් එකක් ගන්න

    රවුටර් එකක් ගන්න රවුටර් එකක් ගන්න කියලා බැලුවෙ;) ඩයලොග් හොඳයිද? SLT නම් සිග්නල් නෑ මං හිතන්නෙ. අඩුම පැකේජ් එක ගන්නෙ:sorry: හොඳ මොනාද මචං?
  12. Epoche97

    Ninda yanne ne sinhalu

    :rolleyes:
  13. Epoche97

    BCS or BIT

    Ela mchn
  14. Epoche97

    BCS or BIT

    Thanks machn:) Ela mchn ela bn
  15. Epoche97

    Dialog tv ගාස්තු වැඩි කරලද ?

    අර මුලින්ම තිබ්බ එක බං. කලින් තිබ්බෙ 3+tax. දැන් ඒක එන්නෙ නැද්ද කොහෙද
  16. Epoche97

    BCS or BIT

    Thanks a lot:):) rep+
  17. Epoche97

    Dialog tv ගාස්තු වැඩි කරලද ?

    ඔව් බං, අපේ budget pack. ඒක රුපියල් 5+tax කියලා මැසේජ් එක ආවා:sorry:
  18. Epoche97

    BCS or BIT

    මේ දෙකෙන් හොඳ මොකක්ද මචං වැඩිපුර? තාම මේ දෙකට තියෙන පිලිගැනීම හොඳයිද?:D

    No contents