ඩයලොග් 4G ප්‍රශ්නයක්
මචං මං අද ඩයලොග් රවුටර් එකක් ගෙනාවා. රවුරර් එක ඔන් කරලා ෆෝන් එකයි ලැප් එකයි ඒකට කනෙක්ට් කරා. සිග්නල් බාර් තුනම පෙන්නනවා. ඒත් මචං පොඩි ස්ලෝ ගතියක් තියෙනවා. ගොඩක් වෙබ්සයිට් වලට යන්න දෙන්නෙ නෑ. ERR_CONNECTION_TIMED_OUT error එක එනවා. ෆේස්බුක් ඒම නම් වැඩ.ඒත් හිටපු ගමන් ස්ලෝ වෙනවා. කස්ටමර් කෙයා එකේ උන් කියනවා කනෙක්ශන් එකේ අවුලක් නැතිලු. එහෙම වෙන්නෙ ඇයි මචං? බම්ප් එකක් දාගෙනම යමු.