අපෙ senior අයියා කෙනෙක් Dr Sanjaya Wasala සිරස ටිවි එකෙ කරන සිරස පෙට් ක්ලිනික් කියන වැඩසටහන ගොඩක් අය බලනවත් ඇති සුරතල් සතුන් ඇති කරන අයට ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඒ වැඩසටහනෙන් වැඩසටහන නොබලපු අයට බලන්න මම පුලුවන් විදියට එ වැඩසටහනෙ video දාන්නම් ඒත් එක්කම පුරතල් සුනඛයන් ගැන ඔයාලට තියන...