පොලීසිය කියන්නෙ පවතින රජය ආරක්ෂා කරන පිරිසක් පමනයි .උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ. දැන් මහ ලොකු වීරයො වගේ නිරායුධ සංගරත්නයට පහර දෙන උන් උතුරේ යුද්දෙ කාලෙ එහෙ උන්නෙ කලිසමේ චූ පෙරාගෙන.අපේ හමුදාවෙ කොල්ලො ටික නොඉන්ඩ ඕකුන්ව උන්න තැනක්වත් හොයාගන්ඩ බැරි වෙනව:angry::angry::angry: