ඉක්මණින් මහත් වෙන්ඩ ට්‍රයි කරන්ඩ එපා මචන්. මහත් වෙන එකත් ක්‍රමානුකූලව වෙයන්. ජිම් එකකට පලයන්. නිකන් ඔහෙ තැනකට නෙමෙයි. හොඳ ට්‍රේනර් කෙනෙක් ඉන්න තැනකට. ඊට පස්සෙ හෙමීට පටන අරන් කරගෙන පලයන්. ටික කාලෙකට පස්සෙ සප්ලිමෙන්ට් ගත්තත් කමක් නෑ. ඒවත් අදාල විදිහට ගනින්. ටිකක් සල්ලි වියදම් කරන්ඩ වෙයි. කාලෙ වෙන්...