අනේ මන්දා බන් උබලා නම්.
මොන මගුලකට මේ මාතර නිසා මරාගන්නවාද කියලා....
කොහොමත් ඉතින් අඩු එවානේ හෙල්ලෙන්නේ.
උබලගේ ඔය මාතර ඔච්චර හොද නිසා තමයි කොළඹ කෙල්ලො, කොල්ලො weekend ඔක්කොම එවුන් ගාල්ලට එන්නෙ. උනවටුන, හික්කඩුව, Galle Fort ඔය පැති වල ඒ දවස් වලට ලංකාව වටෙන්ම මිනිස්සු එනවා. ඔය කයිය ගහන මාතර...