෴♥ Guess The Film ♥෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මෙන්න මේක..

    The Tin Drum 1979.

    මේක ඉස්සර ban කරල තියනව, child pornography තියනව කියල.

    79681728.jpg
    the_tin_drum.jpg

    මෙන්න අර හොර ආච්චිගේ රෙද්ද අස්සේ රිංගන එක..

    මේක ඕනේ නම් තියෙන්නේ PTP එකේ විතරයි.. ඕනේ කෙනෙක් ඉන්නවා නම් කියහන් මම upload කරල දෙන්නම්.. 4GB වගේ වේවි..

    උබේ රෙකමන්ඩ් එකට ඔන්න ඩවුන් වෙන්න දැම්මා :eek:
    බලලාම මොකක්ද කියලා කියන්නම්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19238558 said:
    උබේ රෙකමන්ඩ් එකට ඔන්න ඩවුන් වෙන්න දැම්මා :eek:
    බලලාම මොකක්ද කියලා කියන්නම්

    එල.. පරණ ෆිල්ම් වලට ආසනම් එල මේක,,,
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර

    මෙන්න මේක..

    The Tin Drum 1979.

    මේක ඉස්සර ban කරල තියනව, child pornography තියනව කියල.

    79681728.jpg
    the_tin_drum.jpg

    මෙන්න අර හොර ආච්චිගේ රෙද්ද අස්සේ රිංගන එක..

    මේක ඕනේ නම් තියෙන්නේ PTP එකේ විතරයි.. ඕනේ කෙනෙක් ඉන්නවා නම් කියහන් මම upload කරල දෙන්නම්.. 4GB වගේ වේවි..

    Meka ban karapu ekak tmi bro :yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    05 දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
    USA මේකේ කතානායකයා බෙහෙත් පෙති ඩිසල්, සෙන්ට් ඔඩිකොලොන්, සබන් වගේ අතට අහුවෙන මහුල්වතින් අරක්කු හදනවා පට්ට සැරයි
    images

    Me film eka terene na bn.mokada wenne kiyala?
    :dull:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19238732 said:
    sinhala සබී වත් තිබ්බා නම් බලනවා අමාරු වචන තේරුම් ගන්න බැ:)

    ane manda bn mta oke agak madak mulak hoygana baa :eek:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක කලු සුදු එකක්
    රක්ෂණ අලෙවි නියෝජිතවරයෙක් හා බිරිදක් එක්ව සැමියාව මරන්න කුමන්ත්‍රණය කරනවා
    මරණය සාර්ථකව කලත් රක්ෂණ නියොජිතයාගෙ ප්‍රධානියා මරණය ගැන සැක කරනවා

    මාරම දෙබස් තියෙන ෆිල්ම් එකක්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මේක කලු සුදු එකක්
    රක්ෂණ අලෙවි නියෝජිතවරයෙක් හා බිරිදක් එක්ව සැමියාව මරන්න කුමන්ත්‍රණය කරනවා
    මරණය සාර්ථකව කලත් රක්ෂණ නියොජිතයාගෙ ප්‍රධානියා මරණය ගැන සැක කරනවා

    මාරම දෙබස් තියෙන ෆිල්ම් එකක්
    Double Indemnity :) හොඳයි ෆිල්ම් එක :yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පුංචි දුවෙකුට අම්මයි තාත්තයි එක්ක ගම අතහැරලා වෙන නගරෙකට පදිංචි වෙන්න යන්න වෙනවා. ගම අතහැරලා ආපු හින්දා ඒ පොඩි එකාගේ සතුටයි දුකයි ඔළුවෙ වැඩ කරන තැනෙන් ගොඩක් ඈතට විසි වෙනවා පොඩි අතපසු වීමකින්. ඉතිරි වෙන්නේ කෙන්තියයයි. භයයි. පිලිකුලයි විතරයි. ඉතින් සතුටයි දුකයි ආපහු ඔලුවේ වැඩ කරන තැනට එන්න මාර ගේමක් දෙනවා.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පුංචි දුවෙකුට අම්මයි තාත්තයි එක්ක ගම අතහැරලා වෙන නගරෙකට පදිංචි වෙන්න යන්න වෙනවා. ගම අතහැරලා ආපු හින්දා ඒ පොඩි එකාගේ සතුටයි දුකයි ඔළුවෙ වැඩ කරන තැනෙන් ගොඩක් ඈතට විසි වෙනවා පොඩි අතපසු වීමකින්. ඉතිරි වෙන්නේ කෙන්තියයයි. භයයි. පිලිකුලයි විතරයි. ඉතින් සතුටයි දුකයි ආපහු ඔලුවේ වැඩ කරන තැනට එන්න මාර ගේමක් දෙනවා.

    Inside Out (2015) :rolleyes: