1. u_make_me_sick_

    NZ hodaida?

    Have you been to any of these countries and stayed more than three months?
  2. u_make_me_sick_

    දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවයි.

    ඕක දන්න නිසා පොර කලින්ම මාරැ උනා නේද?
  3. u_make_me_sick_

    ඥානක්කාගේ අදෝනාව

    @nicjosh83, ඥානක්කා ge pera kasade puthek wenna berida?
  4. u_make_me_sick_

    South America

    Wow. I guess it was your honeymoon trip? Probably not that easy now with a couple of young kids. How many days in total did you stay in South America?
  5. u_make_me_sick_

    NZ hodaida?

    ඉන්නෙ කොහෙද, කන්නෙ මොනවද, කන්නෙ කොහෙන්ද වගේ දේවල් මත depend වෙනවා…
  6. u_make_me_sick_

    NZ hodaida?

    අන්දයෝ සෙට් එකක් අලියගෙ හැඩ කියනවා වගේ දූපතේ අනාතයෝ ටිකක් new Zealnd ගැන කියවනවා.
  7. u_make_me_sick_

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    Exactly. Government ආයතන පාඩු වෙන්නෙ හරි management එකක් නැති නිසා.
  8. u_make_me_sick_

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    Government workforce එක reform කරන්න ඉස්සෙල්ලා උඹලා ජීවත්වෙලා හිටපල්ලා. තව මාස 2-3කින් කඩේට ගිහිල්ලා හාල් නෑ කියනකොට උඹලට තේරෙයි. මුනව එලවනකම් උඹලට ගොඩ ඒමක් නෑ.
  9. u_make_me_sick_

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    මේකෙ හැමනිලා වැඩක් නෑ යකෝ.. මුන්ටික එලවන්න මොනවාහරි කරපල්ලා. IMF loan දෙන්නෙත් නෑ මුන් ඉන්නකම්. ඒක නැති උනොත් තොපිට අකුලෝලාම යන සීන් එකක් තියෙන්නෙ. ඒක නිසා තොපි මෙතන එක එකා මරාගන්නෙ නැතුව අරැන්ව එලවපල්ලා.
  10. u_make_me_sick_

    ඇත්ත කාතාව

    Redi nethuwa kade giya ekek, den anadanawa...
  11. u_make_me_sick_

    Canada/New Zealand වල PR/Citizenship තියෙන කෙනෙක්ට නැයෙක් නොවන කෙනෙක්ව ගන්න පුලුවන්ද?

    Experience nethuwa job ganne kohomada? Interview ekedi kohomada answer karanne? Hondama wede, oya denna inna diha kohe hari at least 1 yr wath experience hadagena ena eka. IELTS gena nam danne ne, immigration website eka balanna.
  12. u_make_me_sick_

    Canada/New Zealand වල PR/Citizenship තියෙන කෙනෙක්ට නැයෙක් නොවන කෙනෙක්ව ගන්න පුලුවන්ද?

    eewata nam hamba wenne ne, skill shortage thiyana eewa job offer ekak lebenna thiyana chance eka wediy. (IT, Carpentry, Nursing, doctor...) Visit visa normally 3 months wage denawa.
  13. u_make_me_sick_

    Canada/New Zealand වල PR/Citizenship තියෙන කෙනෙක්ට නැයෙක් නොවන කෙනෙක්ව ගන්න පුලුවන්ද?

    Visit visa awilla job karanna be, Interview yanna puluwan, but job karanna be, Job offer ekak lebunoth, immigration ekata kiyala working visa walata convert kara ganna oni.
  14. u_make_me_sick_

    Sad Cow! 🐮

    අඩේ @GTRZ කෝ ඔයා? සල්ලි තියනවානම් ඉන්න හොදම රට ලංකාව කියලා ඒ දවස්වල argue කරා නේද? ඔයා දැන් සල්ලිත් තියාගෙන ගෑස් පෝලිමෙද?

    No contents