CV වලට photo දාන්න එපා. කොච්චර experience තිබ්බත් පිටු 3 ට වඩා හදන්න එපා. පිටු 3ත් වැඩියි.
ඉස්සෙල්ලාම නම, contact details (ගෙදර address එක එපා) , LinkedIn profile link එක.
Next, 2 lines objective/self introduction එකක්
Next, core technical skills(මෙතනදි මතක් කරලා job advertisement එකේ ඉල්ලලා...