මෙකෙ ටොප් ජෙප්පො ඉන්නවා නෙ,
කියපල්ල බොසාට - පාර දිගෙ හැමිනි හැමිනි ඉන්නෙ නැතිව , කොල්ලො ටිපර් කරන්නෙ නැතිව ,
මුදල් ඇමති කම
අරන් වැඩ පෙන්නලා - කොන්ද පෙන්නන කියලා
මෙ වෙලාවෙ අඩුම ගානෙ ඉදිරිපත් වෙන්න බැ කියන්නෙ - තනිකර අවස්තාවාදි පොන්නයෙක්
පහුගිය ලඩි වැඩක් නෑ, රටෙ ඉදිරිය වෙනුවන් වගකීම බාර ආරන් කරන්න,,
පුත්ගලිකව මම හිතන්නෙ මුන් 224 එක්කෙ වගකිම් ගන්නෙ නැ, මොක්ද ගසා කන්න බන්ඩාගාරෙ සල්ලි නෑ, පොනිලා කොහෙන් හරි සල්ලි හොයන් අවොත් මුන් පොලිමෙ එන්නෙ පොරකාගෙන
ගොටා සහ රනිල් සියලු අමාත්යන්ස පවරගෙන ලෙකම්ලා මගින් වැඩ කරන්න ඔන, පොන්න 244 රුපියල්ක් දෙන්න නරකයි, පාර්ලිමෙන්තුව සීල් තියලා දාන්න ඔන. වෙසාවො
අපිට ගෝඨා nothing හැබැයි ගෝඨා එක්ක බෑ. රනිල් හරියන්නේ නෑ අපි එන්නේ නෑ
එතකොට මොකද්ද විසදුම??
ගෝඨාබය ගෙදර යන්න ඕනි
එතකොට අගමැතිත් නෑ ජනදිපතිත් නෑ cabinet එකත් නෑනේ?
ඒකට කමක් නෑ එයා මුලින් ගෙදර යන්න ඕනි රට අරාජික නොකර
කවුද එතකොට රට කරන්නේ?
රාජපක්සවරු තමා මේ තත්වය ඇති කලේ. ඒගොල්ලෝ වග කියන්න ඕනි මහජනයාගේ මුදල් කොටි ප්රකෝටි ගණන් හොරා කාල ඒගොල්ලෝ එක්ක රට කරන්න පුලුවන්ද අපිට
ඔගොල්ලොන්ගේ විසදුම මොකද්ද?
ගෝඨාබය ගෙදර යන්න ඕනි
අගමැති නැතිව ජනාදිපති අයින් උනාම රට කරන්නේ කවුද? කතානායකද?
මේ රාජපක්සවරුන් පත්කරගත්ත කතානායක රට කරන්න? අපිට එතුමා පිළිබද කිසිම පැහැදීමක් නෑ
කවුද යකෝ එතකොට රට කරන්නේ?
ඇදුම ගිනිගත්තානන් මුලින්ම ඒක ගලවන්න ඕනි hospital හොයන්න කලින්. ඒ නිසා ගෝඨාබය ගෙදර යන්න ඕනි
ඕයි අහන එකට උත්තරේ දෙනවකො. තවුසෙ බාරගන්නවද?
අපේ මන්ත්රී 3 දෙනාගෙන රට කරන්න බෑ. අපි ප්රයෝගික වෙන්න ඕනි
කවුද යකෝ එතකොට රට කරන්නේ?
ගෝඨාබය පිළිබද කිසිදු විශ්වාසයක් නෑ එයා ගෙදර යන්න ඕනි