1. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    :lol: mata me kanawata set une oya song eka... shape habei...:yes:
  2. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    ahapiya meeka... "Yana Thanaka - Mihindu" :rofl::rofl::rofl: අඬන්න බෑ හැබැයි...:no:
  3. C h o p p e

    1st time bonna hadanne...

    :P biuwe nadda uba langadi? mama nam heta set wenna inne....:cool:
  4. C h o p p e

    Buying TV from Malaysia

    මැලේසියා වලින් ටීවී එකක් ගන්න ඉන්නේ.ගත්තොත් ලංකාවට ගේද්දි TAX වදීද??? :dull: size more than 46" උනහමත් TAX වදිනවා කියලා කිව්වා...:dull: පොඩ්ඩක් TV ගෙනාපු අය ඉන්නවා නම් Help එකක් දෙන්න.. පිට රටින් එහෙම TV එකක් ගත්තොත් ලංකාවට ගේන Process එක මොකද්ද.. ?:) ලංකාවෙනුත් Tax ගහයිද? :dull:
  5. C h o p p e

    1st time bonna hadanne...

    :lol::lol::lol: pawu yako.. uuwa ape Jungle ekata adala ganna one na ne... :rofl:
  6. C h o p p e

    ***ELaKiRi BaR ***

    මම නම් මේ ටිකේම හොඳටම හිඳිලා ඉන්නේ.. රොක්ලන්ඩ් ඕල්ඩ් තමයි මේ ටිකේම ගසන්නේ...:(
  7. C h o p p e

    1st time bonna hadanne...

    රට ඉඳන් එන එකෙක්ට කියලා VAT69 හරි Black & White එකක් ගෙන්න ගනින්.. චීප්...:) සල්ලි තියෙනවා නම් Chivas Regal,Black Label,Jack Daniel වගේ ගහපන්... ඕල්ඩ් කෙග් තනිකර ස්ප්‍රිතූ තමයි බොල.. ඒ මල ජරාව බොන්න එපා.. පටට් විදියට ඇඟ වේලන්නේ...:baffled:
  8. C h o p p e

    1st time bonna hadanne...

    හික් හික්.. පලවෙනි පාරට නම් බොන්න යන්නේ හොඳම දේ උඹ බොන්න එපා.. බිව්වොත් ශුවර් උඹට කබ්බා යනවා.. හෙට අනිද්දා ඇඳේ ඉන්න බලන් බීපන්.මොකද උඹ අරක්කු වල ගඳ/සුවඳ ඕක ශොට් එකක් කටට හලා ගත්තම ඒක දිවට දැනෙන කටුක බව උඹට අප්පිරියා හිතෙයි.. අමාරුවෙන් බඩට දාගෙන ටික වෙලාවකින් උගුරට ඇවිත් අනිවා කබ්බා ශුවර්...
  9. C h o p p e

    ***ELaKiRi BaR ***

    :lol::lol::lol: අද නම් බෑ පුටේ... හෙට නම් ගෙදර කවුරුත් නෑ... රොක්ලන්ඩ් බෝතල් 2ක් සුවර්...:P
  10. C h o p p e

    Pitbull Live In Concert Sri Lanka

    :lol::lol::lol:
  11. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    බිව්වම තමයි ගීතයක් උනත් ෆීල් එකේ කියන්න පුළුවන්... කන මදයෝ වගේ හැසිරෙන්නේ නෑ... ආදරය විරහව එක්ස් ව මතක් වෙද්දි නිතැතින්ම හදවතින් ගලා එනවා ඒ ගීතයට අවශ්‍ය රසය.. හෙට ගෙදර කවුරුත් නෑ.. බොන්න හෙන ආසවක් තියෙනවා... ඒත් සල්ලි අපරාදේ වගේ කියලා එහෙකුත් හිතෙනවා.:dull:
  12. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    මට හොඳට බීලා ෆීල් එකේ මේක කියන්න මාර ඇම්මක් තියෙන්නේ....:(
  13. C h o p p e

    Kolonnawa Oil Terminal Attack

    උඹ කියනකෝට ඉස්සර සිද්ධි මට ඔක්කොම මැවිලා පෙවුනා..:) මමත් ඔය වීඩියෝ එක බැලුවා.. ඉස්සර අපේ බාප්පලා ගේ හදන කාලේ එහේ ඉඳන්.. හෙන කැලේ ඒ හරිය.(දැන් එක ගහක් නෑ) බාප්පටත් ඔය VHS එක ලැබිලා කොහෙන් හරි අපි බැලුවා.. පුදුම බයක් දැනුනේ ඕක බලද්දි.. සම්පූර්ණ කොටි වීඩියෝ කරලා තිබ්බේ... ඕක බලලා අපේ ගෙදරට පයින්...
  14. C h o p p e

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    සම්පූර්ණ ඇත්ත.. අද නිව්ස් වල ඔය කථාව ගියාම මම ගූගල් කරලා බැලුවා ඔබමා මෝදි කථා කරපුවා තියෙනවද බලන්න.. එකෙක්වත් ජපන් පාරිලිමේන්තුව අමතලා නෑ... කවුද බන් මේ බොරු බේගල් ඇද බාන්නේ??? නිකන් පච වෙලා යනවා.. ඒකටත් හරි මුගේ වාචාල කට බලපන්කෝ ලංකාවේ පාර්ලිමේන්තුවේ... :lol:
  15. C h o p p e

    Van modifications

    ekane ban... meka sira...
  16. C h o p p e

    Kolonnawa Oil Terminal Attack

    මට තවම මතකයි ඒ දවස... ඔය දුමෙන් මුළු පලාතක්ම වැහිලා තිබ්බේ.. හරියට වහින්න එනකොට කළු කරලා වගේ... එදා අපේ තාත්තත් ගෙදර හිටපු දවසක්.. අපි මිදුලට බැහැලා අහස දිහා බලන් හිටියා... :D
  17. C h o p p e

    බොන අයට විතරයි (21+ some time)

    oka sira ban.... gandak atthth na.. charter na.. biuwa kiyala hoyannath ba... :no: pahu wenidata angata amaruth na.. weelanneth na..
  18. C h o p p e

    බොන අයට විතරයි (21+ some time)

    meka thama ban me dawas wala gahanne nitharama... dan keeyada?:confused:

    No contents